• 11:11

ඉතාම කටුක ජීවන සමයකදීත් බලාපොරොත්තු ඇත නොහැර, තමන්ට ජීවිතය බේරාගත හැකි බව විශ්වාසය තැබූ අංක 14හි සිටි මරණාසන්න රෝගියා, මාස තුනකට පස්සේ ප්‍රාතිහාර්යයකින් වගේ සුව අතට හැරෙනවා.  අතේ සතයක්වත් නැතිව ගමෙන් නගරයට ඇවිත්, බෙන්ස් රථයක් ගැන දිනපතා සිහින මැවූ අභිලාශකාමී තරුණයා අද ගෙදර මිදුලේ සිහින වාහනය නවත්වනවා. අපි ජීවත් වෙන්නේ අපේම සිතුවිලිවලට, වචනවලට සහ ක්‍රියාවලට ප්‍රතිචාර දක්වන ජීවමාන විශ්වයක. ඒ ගැන ඔයා විශ්වාස කරන්නට සුදානම් නම්, සිහිනයක් සැබෑවීමට 'අවස්ථාවක්' තියෙනවා. 


සමහරවිට මේක බලවත් පණිවුඩයක් වෙන්න පුළුවන්. මේ පණිවුඩය ඔයාට කියන්නේ විශ්වය විශ්වාස කරන්න කියලා. ගහේ පෙනෙන අතුවලට පමණක් නෙමෙයි, ඔයාට නොපෙනෙන, පොළොව යට සැඟවිලා තියෙන මුල්වලටත් අවදානය දෙන්න කියලා.  සිහිනයක් සැබෑවීමේ  ඔයාගේ 'අවස්ථාව' හරියට උරගා බලන්න කියලා. සමහරවිට ඒ ව්‍යායාමයේදී කඳු හෙල්ලෙන්න පුළුවන්. ගංගා උතුරලා යන්න පුළුවන්. ජීවිතයේ කොටස් කියලා වලන්දගත්තු දේවල් අහිමි වෙන්නත් පුළුවන්. නමුත් විශ්වාස කරන්න, ගමන අවසානයේදී නොවරදවාම ඔයා විජයග්‍රාහී වෙනවා. බලවත් මිනිසෙකුගේ බලවත් සිහිනයක් සැබෑවෙනවා.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Business Pissuwa - බිස්නස් පිස්සුව

Business Pissuwa - බිස්නස් පිස්සුව

ජීවිතයේදී , බිස්නස්වලදී අනිවාර්යයෙන්ම අවදානම් ගන්න ඕන. ඒත් එහෙම ගන්න අවදානම් හැම එකක්ම කලින් ගණනය කර..

Rs. 1,000.00

Sapaththuwa - සපත්තුවා

Sapaththuwa - සපත්තුවා

"ගෝලීය අලෙවිකරණ ව්‍යාපෘතියක් සඳහා අවශ්‍ය මුදල් කිසිවක් අප සතුව තිබුණේ නැහැ. අපි කිසිදු අලෙවිකරණ සැලස..

Rs. 1,500.00