2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන අ.පො.ස උසස් පෙළ ලංකා ඉතිහාසය සදහා වූ නව විෂය නිර්දේශයේ 12 ශ්‍රේණිය අදාළ විෂය පථය අලළා මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. 12 ශ්‍රේණියේ සිසු දරු දැරියන්ට තනිවම වුවද කියවා කරුණු අවබෝධ කර ගැනීමට හැකි අයුරින් සරල බසින් ලියා ඇති මෙම ග්‍රන්ථයෙහි ඇතුළත් තොරතුරු වඩාත් පැහැදිලි කර ගැනීම සඳහා සිතියම්,රූප සටහන්,චිත්‍ර හා ඡායාරූප රැසක් මෙම ග්‍රන්ථයෙහි ඇතුළත් කර ඇත.
12 Shreniya Lanka Ithihasaya - 12 ශ්‍රේණිය ලංකා ඉතිහාසය
- Publisher: Wasana Publishers - වාසනා ප්‍රකාශකයෝ
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - History - ඉතිහාසය
- - Advanced Level - උසස් පෙළ
- - Tikiri Bandara Ekanayake - ටිකිරි බණ්ඩාර ඒකනායක
- ISBN: 9789552907289
- Availability: Out Of Stock
-
Rs. 2,000.00
- KBOOKS Cashback Rewards: 200
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
13 Shreniya Lanka Ithihasaya - 13 ශ්‍රේණිය ලංකා ඉතිහාසය
2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන අ.පො.ස උසස් පෙළ ලංකා ඉතිහාසය සදහා වූ නව විෂය නිර්දේශයේ 13 ශ්‍රේණිය අද..
Rs. 1,200.00
13 Shreniya Indiyawe Ithihasaya - 13 ශ්‍රේණිය ඉන්දියාවේ ඉතිහාසය
අ.පො.ස උසස් පෙළ නව විෂය නිර්දේශයට අනුව සම්පාදිත 2017 අ.පො.ස උසස් පෙළ ඉන්දියාවේ ඉතිහාසය නව විෂය නිර්ද..
Rs. 750.00
Anuradhapura Yugaya - අනුරාධපුර යුගය
අනුරාධපුර යුගයේ බුද්ධ ශාසනය පිහිටුවීම,දේශපාලන ඉතිහාසය පිළිබඳ මෙන්ම අනුරාධපුර යුගයේ පවුල් සංස්ථාව විහ..
Rs. 500.00
9 Shreniya Ithihasaya Wada Potha - 9 ශ්‍රේණිය ඉතිහාසය වැඩ පොත
මෙම ප්‍රශ්නෝත්තර පොත 9 ශ්‍රේණියේ පාසල් පෙළ පොතට අදාළ සියලු පාඩම් ආවරණය වන පරිදි සකසා ඇත.පාසල් පෙළපොත..
Rs. 450.00