2017 වසරේ සංශෝධිත නව විෂය නිර්දේශයට අනුකූලව 2-3 ශ්‍රේණි වලට අදාළව භාෂා නිපුණතා සංවර්ධනය කිරීමේ අරමුණින් මෙම 'නිර්මාණාත්මක ලිවීම'වැඩ පොත සම්පාදනය කර ඇත.
මෙහි ඇති චිත්‍රය දෙස බලාගෙන නිර්මාණාත්මක වාක්‍ය 3 ක් ලිවීම තුළින් පිල්ලම් සහිත වචන එකතු කර වාක්‍යාංශ වැකි ලිවීමේ නිපුණතාවය දරුවාට ළගා කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
2 - 3 Shreni Sadaha Nirmanathmaka Liwima - 2 - 3 ශ්‍රේණි සඳහා නිර්මාණාත්මක ලිවීම
- Publisher: Guru Gedara Grantha Kendraya - ගුරු ගෙදර ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Grade 2 - 2 ශ්‍රේණිය
- - Grade 3 - 3 ශ්‍රේණිය
- - Sinhala Language - සිංහල භාෂාව
- - Indika Sanjeewa Vithana - ඉන්දික සංජීව විතාන
- ISBN: 9789557818931
- Availability: Out Of Print
-
Rs. 150.00
- KBOOKS Cashback Rewards: 15