Books Published in 2018 - 2018 වසරේ ප්‍රකාශිත පොත්
Waguru Bimen Isuru Purata - වගුරු බිමෙන් ඉසුරු පුරට
හතරවන ඊළාම් යුද්ධයේ වෛද්‍යවරයෙකුගේ අත්දැකීම් ඇසුරෙන්, දේශප්‍රේමය එන්නත් කරනු පිණිස..
Rs. 550.00
Wana Diviye Piya Satahan 2 - වන දිවියේ පිය සටහන් 2
විධිමත් වනජීවී කළමනාකරණ දෑ අවුරුදු පුහුණුවක් සදහා රජය විසින් ලබාදෙන ලද ශිෂ්‍යත්වයක් මත ඔහු නැගෙනහිර ..
Rs. 600.00
Wana Sathunta Vedakam Kala Dahathun Wasarak - වන සතුන්ට වෙදකම් කළ දහතුන් වසරක්
ලාංකීය වනජීවි පශූ වෛද්‍යවරයකුගේ අත්දැකීම් අළලා ලියවුණු කෘතියකි. ..
Rs. 680.00
Warna - වර්‍ණ
මාව බේරා ගත්තාට සදා ණය ගැතියි අයියණ්ඩි.ඒක නෙමේ,නැගණියට මතකද මේ මාලිගා ගලට නැගණියව කොරාළය කොහොමද ගෙනා..
Rs. 350.00
Warnaragini - වර්ණරාගිනී
"ඔයා පිරිමි ඇසුරු කරන්නේ මොන වගේ චේතනාවකින්ද කියලා මට හිතාගන්න බැහැ? හ්ම්.. මිනිස්සුන්ට වරදි..
Rs. 500.00
Wasanthaya Ayeth - වසන්තය ආයෙත්
'' මගේ ප්‍රියා .. ප්‍රියාට උඹ අතතියන්න හිතුවෙවත් කොහොමද? මං මේ හැමදේම කළේ එයාව ලබාගන්න. අම්මා වාහනේ ..
Rs. 620.00
Wasara Hayakin Obath Kotipathiyek - වසර හයකින් ඔබත් කෝටිපතියෙක්
Mark Fisher විසින් රචිත Instant Millionaire ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය..
Rs. 390.00