The Great Rebellion of 1818 ( First Volume) නම් දුර්ලභ ග්‍රන්ථයෙහි සිංහල පරිවර්තනයේ ලංකා ඉතිහාසයේ එක් හැරවුම් ලක්ෂයක තොරතුරු අඩංගු වේ. 1818 කැරැල්ල ආරම්භය එය පාවා දීම , එයට උදවු කළ පුද්ගලයන් බ්‍රිතාන්‍යයන මෙරට කළ යුධ අපරාධ , අංගම් ශිල්පය තහනම් කිරීම , පාරම්පරික රක්ෂා අවලංගු කිරීම , කැරැල්ල පිළිබඳ නඩු විභාග ,සාක්ෂි විමසීම් , දිගින් දිගට ඇදී ගිය කැරැල්ල නිසා උඩරැටියන් විඳි හිංසා ගැහැට පිටුවහල් කිරීම් හා මරණ ආදී සමාජ, සංස්කෘතික, දේශපාලන , කරුණු රැසක් ඒවා කළ පුද්ගලයන්ගේම ලේඛන හා වචනයෙන්ම මේ ග්‍රන්ථ ය තුළ අඩංගු වේ.
1818 Udarata Maha Karalla - 1818 උඩරට මහ කැරැල්ල
- Publisher: Sooriya Publishers - සුරිය ප්රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Rathnayaka Thilakarathne - රත්නායක තිලකරත්න
- - History - ඓතිහාසික
- - Books Published in 2019 - 2019 වසරේ ප්රකාශිත පොත්
- - Thennakoon Vimalananda - තෙන්නකෝන් විමලානන්ද
- ISBN: 9789556652429
- Availability: Out Of Stock
-
Rs. 2,500.00
- KBOOKS Cashback Rewards: 250