අ.පො.ස උසස් පෙළ නව විෂය නිර්දේශයට අනුව සම්පාදිත 2017 අ.පො.ස උසස් පෙළ ඉන්දියාවේ ඉතිහාසය නව විෂය නිර්දේශයට අනුව සැකසුණු මෙම ග්‍රන්ථයේ කතුවරයා වන ටිකිරි බණ්ඩාර ඒකනායක මහතා මහනුවර අධ්‍යාපන කලාපයේ දිගු කලක් සේවය කොට විශ්‍රාම ලැබූ ජ්‍යෙෂ්ඨ ගුරු උපදේශකවරයකි. ඒ මහතා ගුරු සේවයෙහි වසර 15 ක් ද, ගුරු උපදේශකවරයකු ලෙස වසර 18 ක් ද තම සේවය මනා කැපවීමකින් යුක්තව ඉටු කර ඇති බැවින් ගුරු - සිසු දෙපක්ෂය අතරම බෙහෙවින් ජනප්‍රියය.
13 Shreniya Indiyawe Ithihasaya - 13 ශ්‍රේණිය ඉන්දියාවේ ඉතිහාසය
- Publisher: Wasana Publishers - වාසනා ප්‍රකාශකයෝ
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- - History - ඉතිහාසය
- - Advanced Level - උසස් පෙළ
- - Tikiri Bandara Ekanayake - ටිකිරි බණ්ඩාර ඒකනායක
- ISBN: 9789552909313
- Availability: Out Of Stock
-
Rs. 750.00
- KBOOKS Cashback Rewards: 75
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
13 Shreniya Lanka Ithihasaya - 13 ශ්‍රේණිය ලංකා ඉතිහාසය
2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන අ.පො.ස උසස් පෙළ ලංකා ඉතිහාසය සදහා වූ නව විෂය නිර්දේශයේ 13 ශ්‍රේණිය අද..
Rs. 1,200.00
12 Shreniya Lanka Ithihasaya - 12 ශ්‍රේණිය ලංකා ඉතිහාසය
2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන අ.පො.ස උසස් පෙළ ලංකා ඉතිහාසය සදහා වූ නව විෂය නිර්දේශයේ 12 ශ්‍රේණිය අද..
Rs. 2,000.00
Anuradhapura Yugaya - අනුරාධපුර යුගය
අනුරාධපුර යුගයේ බුද්ධ ශාසනය පිහිටුවීම,දේශපාලන ඉතිහාසය පිළිබඳ මෙන්ම අනුරාධපුර යුගයේ පවුල් සංස්ථාව විහ..
Rs. 500.00