සීතල ඇඟ හිරිගඬු පිපෙන තරම් ය.පරිසරය ගන මීදුමකින් වැසී ඇත.ජනෙල් කවුළුව විවර කරත්ම හමා ආ සීතල සුළං රැල්ලක් කාමරය පුරාවට පැතිරිණි.
''දූ... ජනේලෙ වහල දාන්න.අද මීදුමත් තදයි.''
කාමරයට එබුණ තාත්තා පැවසීය.මේ තාත්තාගේ නිල නිවසයි.මා මෙහි ආ ප්‍රථම අවස්ථාව මෙයයි.මනරම් කඳු ගැටයක් මත්තේ පිහිටි ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පයට තැනුණ මෙය සියවස් දෙකක්වත් පැරණි බවට අනුමාන කළ හැකිය.
Ya Deka Noratha Ratha - යා දෙක නොරත රත
- Publisher: Guru Gedara Grantha Kendraya - ගුරු ගෙදර ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Short Stories - කෙටිකතා
- - සිංහල කෙටිකතා
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- - Chandrika Amarasingha - චන්ද්‍රිකා අමරසිංහ
- ISBN: 9786245148073
- Availability: Available
-
Rs. 300.00
- KBOOKS Cashback Rewards: 30
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Achcharu Saha Thawath Katha - අච්චාරු සහ තවත් කතා
"මෙහෙම හිටියම ලෝකෙම එවුන්ට පද හදන්න පුළුවන්... පිරිමින්ට බුදියගන්න පුළුවන්... පත්තරකාරයන්ට ඇද හොයන්න..
Rs. 250.00
Alandara - ආලන්දර
මං හිතාගෙන හිටියේ මට වඩා දක්ෂ ආලවන්තයෙක් ලංකාවේ නැහැ කියලයි. මං කෙල්ලෝ වෙනුවෙන් වියදම් කළේ නැහැ. කෙල..
Rs. 290.00
Adara Gataya - ආදර ගැටය
ප්රභානි සචින්තනා මන්තී්රරත්නගේ ප්‍රථම කෙටිකතා සංහිතාව වන ‘ආදර ගැටය’ නූතන ම සිංහල කෙටිකතා නම..
Rs. 250.00
Adam Saha Eva - ආදම් සහ ඒව
කෙසේ වෙතත් නීතියෙන් නොබැඳුණු බැම්ම, වේදනාවලින්, දුක් කම්කටොලු වලින් බැඳුණු කල, තව තවත් ශක්තිමත් විය...
Rs. 300.00
Akalika - අකාලිකා
"...දිවීම අවසන් වීය... විඥානය සත්යාවබෝධයක පිහිටි හෙයින් වඩා ඉහළින් පවතින මානයක වැසියන් අතරට තාවකාලි..
Rs. 450.00