Books Published in 2020 - 2020 වසරේ ප්‍රකාශිත පොත්
Hatharadenek Kumarawaru - හතරදෙනෙක් කුමාරවරු
"මං මොඩ්ලින්වලට ගියේ ආසාවට. ඒකත් මට සෙට් කරලා දුන්නේ යාලූවෙක්. මොඩ්ලින් කිව්වාට පැෂන් ෂෝ වලට ගියේ නෑ..
Rs. 800.00
Hayidrolik Thakshanaya - හයිඩ්‍රොලික් තාක්ෂණය
යන්ත්‍ර නඩත්තු කටයුතු පිලිබදව සැලකීමේදී යන්ත්‍ර සූත්‍ර වල උෂ්ණත්වය හැදෑරීම මගින් ඉතා වැදගත් නිගමනයන්..
Rs. 650.00
Heena Dunnu Nuba - හීන දුන්නු නුබ
දුන්යා මුවැත්තියක මෙන් බියෙන් වේගයෙන් ඇහිපිය සලන්නට වුවාය .නුරත්ගේ දැඩි බව දියවී ගියේ තත්පරයෙනි." ඔ..
Rs. 580.00
Heena Hithaththi - හීන හිතැත්තී
''The Dog Who Dared To Dream''මෙය කිලුට්ටි නම් බැල්ලකගේ කතාවයි . ඇයගේ සුවිශේෂී පෙනුම නිසා පිටස්තරයෙක..
Rs. 450.00
Henry Sugarge Aruma Puduma Kathawa Saha Wenath Katha - හෙන්රි සුගර්ගේ අරුම පුදුම කතාව සහ වෙනත් කතා
වසර දෙදාහ ලබද්දී,පසුගිය සියවසේ බිහිවූ විශිෂ්ටතම ප්‍රබන්ධ කතාකරුවා යැයි ද, 2000 'Millennium Children'..
Rs. 560.00
Hima Bima Madin - හිම බිම මැදින්
වර්ෂ 1930 දී චීනය කෙරෙහි එල්ලවන ජපන් ආක්රමණයේ දී දිවි ගලවා ගැනීම උදෙසා චීනය අතැර පලායන වයස හා හතරක්..
Rs. 500.00
Hiri Othap - හිරි ඔතප්
Sidney Sheldon නම් කතුවරියගේ The Laid Plans ඉංග්‍රීසියෙන් ලියැවුණු අපුරු නවකතාවකි...
Rs. 570.00
Hiruta Pera Himidiriya Awidin - හිරුට පෙර හිමිදිරිය ඇවිදින්
''මොනවද ?''''දහම් මට කැමති වෙයි කියලා ?''''මොකක් .. උඹට අකැමති වෙන්නෙ මොන බූරුවද?'''' බූරුවෙක් කැමති..
Rs. 480.00
Hiruta Wes Benda - හිරුට වෙස් බැද
ජිවිතේ දුක දැක ඒ දුකින් මිදෙන්නට යයි පල්ලි කෝවිල් හතර පෝයට පන්සල්......
Rs. 250.00
Hitha Addara Heena Podak - හිත අද්දර හීන පොදක්
හදවත් දෙකක සිරවී තිබු සිතුවිලි වචන බවට පෙරලෙද්දී හිතට මහා සැහැල්ලුවක් සැනසීමක් දැනිණ ..සිහිනගේ ආදරය ..
Rs. 690.00
Hithuwakkari Man - හිතුවක්කාරී මං
තාත්තා හතේ කණුව හන්දියේ තියෙන කුබුරට වතුර බදින්න යන්නේ කළුකපා එලියෙනි. දිනක් තාත්තා යන පාර අසල නිවෙස..
Rs. 590.00
Hitlarge Awasan Horawa - හිට්ලර්ගේ අවසන් හෝරාව
ජර්මානු අධිරාජ්‍යයක් ගොඩනැගීමට උත්සහ කල හිට්ලර්ගේ අවසන් හෝරා කීපය පිළිබද උද්වේගකාර සත්‍ය කතන්දරය...&..
Rs. 590.00
Horn - හෝන්
''නිදා ගන්න එපා. දැනෙන්නේ බය විතරයි.'''' බය වෙන්න ඕන ඇත්ත ලෝකයට. නින්දෙදි දකින්නේ හීන විතරයි."..
Rs. 400.00
Hudekala Asaruwa - හුදෙකලා අසරුවා
එකිනෙකට පසමිතුරු වූ රාජ්‍යයන් දෙකක , හිතුවක්කාර හා නිර්භීත ,එමෙන්ම ස්වාධීනත්වය ප්‍රිය කළ රජ කුමරුවකු..
Rs. 320.00