Books Published in 2022 - 2022 වසරේ ප්‍රකාශිත පොත්
Gijulihiniyange Rathriya - ගිජුලිහිණියන්ගේ රාත්‍රිය
සාක්කුවේ වූ ලූගර් වර්ගයේ පිස්තෝල යළිත් වරක් මෘදු ලෙස ස්පර්ශ කළ ත්‍රාස දිගු හුස්මකින් ලය පුරවා ගත්තේය..
Rs. 750.00
Girija - ගිරිජා
දහනමවන සියවසේ මැද භාගයේ මහනුවර, සමාජය පැරැන්නෙන් නව හැඩයකට පරිවර්තනය වෙන්නට ඇරඹී තිබෙන මොහොතක්. ..
Rs. 1,300.00
Goliyath Asipatha - ගෝලියත් අසිපත
අපි එක විශේෂ දෙයක් ගැන විතරක් හෙව්වේ නැහැ.අපි ඩොරාඩෝ නෞකාවේ සුන්බුන් ගැන ගවේෂණය කළා විතරයි.කේලින් ගේ..
Rs. 950.00
Golovlyov Pawule Kathantharaya - ගොලොවුල්යෝවු පවුලේ කථාන්තරය
“ප්රවේණි දාසක්‍රමයේ නරක ම අවස්ථාව දැක බලා ගැනීමට මගේ ළමාවියෙහි දී මට හැකි විය. එය සමාජ ජීවිතයේ හැම ..
Rs. 1,800.00
Hada Andi Thilakaya - හද ඇඳි තිලකය
තිලකා රණසිංහ වූ කලි අඩසියවසකටත් වැඩි කලක් පුරා ගුවන් විදුලිය පයුරුපාසනය කරමින් එයටමැ කැපවූ ප්‍රවීණ න..
Rs. 1,750.00
Hadawath Warak 1 - හදවත් වරක් 1
ජීවිතේ කියන්නේ මහා පුදුම ගමනක්. අපි කාගේත් එහෙමයි. හැමෝගෙම ජීවිතවල ප්‍රසිද්ධියේ පෙනෙන දේට යටින් ලෝකෙ..
Rs. 1,500.00
Hanthana Geethaya - හන්තාන ගීතය
හන්තාන කියන්නෙම ස්නේහයක් මල් පිපුණු වස්සාන කාලයක් අත් බැඳුණු, අත් හැරුණු ප්‍රේමයන් මි..
Rs. 500.00
Hathi Halana Wali Kata - හති හලන වැලි කැට
පදමට අනා වතුරින සාදා මහා මන්දිර ගෙවැදුණ මුල් ම දින දොරක චිරි බිරි හඬ ඇසී ළතැවුල්..
Rs. 250.00
Heena - හීන
''සර් කියන විදියට අපි රැඳිල ඉන්නෙ මිනිස්සු දකින හීනවල එළියෙන්?'' මංජුල නානායක්කාර මඳ සිනහවකින් මුහුණ..
Rs. 1,200.00
Heethala Hee Thala - හීතල හී තල
අනාථ නාථ අනාථම කළ රටක නාථ දෙවියන් යැදූ අමන මැති හරක් ළඟ කෙලින් කරගෙන කොඳු ආදරේ ලෝදියෙන් උණු වෙවී බිඳ..
Rs. 850.00
Heladiwehi Wasara Ekolahak - හෙළදිවෙහි වසර එකොළහක්
මෙම කෘතිය තුළින් මේජර් ෆෝබ්ස් වෑයම් කොට ඇත්තේ ලංකාවේ පැරණි ඉතිහාසය පුළුල් ලෙස විස්තර කිරීමට යි. ඒ නි..
Rs. 1,700.00
Henanigala Adiwasi Urumaya - හෙනානිගල ආදිවාසී උරුමය
මහවැලි ව්‍යාපාරය යටතේ ආදිවාසී ජනතාව වෙනුවෙන් 1982 දී පිහිටවනු ලැබූ හෙනානිගල ගම්මානය සුවිශේෂී වන්නේ, ..
Rs. 420.00
Hengum Gangehi Hengila - හැඟුම් ගඟෙහි හැංගිලා
2023 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මානය සහ විද්‍යෝදය සම්මානය දිනාගත් කවි පොත හැඟුම් ගඟ ම මල් මිදුලකිවිහිදෙ..
Rs. 450.00
Higgaswaththe Kele Iskole Mohottihami Gurunnanse - හිග්ගස්වත්තේ කැලෑ ඉස්කෝලේ මොහොට්ටිහාමි ගුරුන්නාන්සේ
‘මොනවා නමුත් ක්‍රමේකින් කවදා හෝ මේ රටවල් උන්ගේන් මිදෙන්ඩ නම් පහසු වෙන්නේ අපේ අය ඉගෙන ගත්තු තරමට. කාර..
Rs. 1,250.00