Books Published in 2022 - 2022 වසරේ ප්‍රකාශිත පොත්
Kadadasi Oru - කඩදාසි ඔරු
''අම්මයි මමයි මූණට මූණ බලලා කතා කරන්නෙ නෑ.එයා හැමදාමත් ඉන්නෙ ගෙදරින් පිට.ගෙදර ආවත් කරන්නෙ එක්කො නිදා..
Rs. 1,450.00
Kafka Muhudu Werale - කෆ්කා මුහුදු වෙරළේ
"ආ, කොහොමද?" වයසක මිනිහා කතා කළේය. ලොකු සිරුරක් ඇති නාකි බළලා යාන්තමට ඔළුව උස්සා, සෝමාරි කමට, පහත් ..
Rs. 2,200.00
Kalawa Soya Yama - කලාව සොයා යාම
දරුණු නායයෑම් සහ බිඳ වැටීම් මැද තවම වලංගු භාවිතයක් සහ පැවැත්මක් ලෙස සාහිත්‍යය සහ කලාව නැවත හඳුනාගැනී..
Rs. 1,250.00
Kalu Palama - කළු පාලම
ඉන්ස්පෙක්ටර් වජිර පසු දින උදෙන්ම බලංගොඩ මහසෙන් විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ කාර්යාලයට ගියේ 2001 ආදි ..
Rs. 1,950.00
Kalu Paligu - කළු පළිඟු
මට ඕනි, රෝස මලක් වගේ සියුම් වෙන තරමට..කළු ගලක් වගේ ශක්තිමත් වෙන්න...හාවියෙක් වගේ අහිංසක වෙන තරමට..කො..
Rs. 850.00
Kamala Madhu - කමල මධු
පද්‍ය සංග්‍රහයකි.මියැදුන කළල කව කැස්බෑ නෙතට පුර හඳ මුණ ගැසෙන තුරූ පිරුවෙමි පෙරුම් මිනිසත් ..
Rs. 300.00
Kamare - කාමරේ
මං ජැක්.. මට අවුරුදු පහයි.මමයි,මගේ අම්මයි ඉන්නෙ ''කාමරේ''මං ඉපදුනෙත් මේ කාමරේ ඇතුලමයි.අපි දෙන්නා කන්..
Rs. 920.00
Kamba - කම්බා
ස්ත්‍රියකට අත්විඳීමට සිදුවන අනේකාකාර අත්දැකීම් ප්‍රබලව නිරුපණය වන නවකතාකරණයක් තුල,ස්ත්‍රිය සතු සාමූහ..
Rs. 950.00
Karaba Yaya - කරඹ යාය
''කුමාර කන්ද වැව කුමාරයෙක් වගේ කිව්වට කුමාර ගතියක් නම් ඇත්තෙම නෑ. කුමාරි කන්ද කිව්වනම් තමා හරි.වන බු..
Rs. 950.00
Kathi Saha Maya Bonikka - කැතී සහ මායා බෝනික්කා
''කැතී...අර බලන්න..අර..මාළුවෙක් නේද? මාළු කොහොමද අනේ ගස් නගින්නෙ..හරි පුදුමයි.අනේ මට බයයි කැතී..''ගඟ..
Rs. 420.00
Kavi Sithama Dam Patayi - කවි සිතම දම් පාටයි
කවි සිතම දම් පාටයි වලා දරු කැල තුරුලු කරගෙන අහස් කුස නිල් පාටයි රැල..
Rs. 400.00
Kaviyakata Perawadana - කවියකට පෙරවදන
කවියර ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ දශක හතරක සිට නිස්සරණාධ්‍යාශයෙන් කාව්‍ය පෙරවදන් සම්පාදනය කරනුයේ,නව ක..
Rs. 800.00
Kawurun Da Nuba Mage - කවුරුන් ද නුඹ මගේ
දිග හුස්මක් හෙළපු මං ආපහු ඇඳෙන් නැගිටලා රෙදි ටික නවන්න ගත්තා.හැබැයි එක අතකින් මට මෙහෙන් ටික දවසකට හර..
Rs. 690.00