Books Published in 2023 - 2023 වසරේ ප්‍රකාශිත පොත්
Balu Ralayi Haa Hamiyi - බලු රාළයි හා හාමියි
හීන් හිරි පොදක් වැටෙනවා වගේ දැනුණ හින්දා බලු රාළ තව ටිකක් ගුලිවෙලා නින්දට වැටුණා."උදේම නැගිට්ටා කියල..
Rs. 420.00
Bingeya Pasukara Bingeya - බිංගෙය පසුකර බිංගෙය
කරුණාවෙන් සවන්දෙන්න..!තව ස්වල්ප මොහොතකින් වේදිකාවට පැමිණීමට නියමිත,රාත්‍රී විශේෂිත දුම්රිය, කඳු..
Rs. 600.00
Calebge Kathawa - කේලබ්ගේ කතාව
භීතිය වපුරන යුධ සමයක්. ජීවිත බිලි ගන්නා දරුණු වසංගතයක්. අකල්හි එළඹුණු කටුක ශීත සෘතුවක්. මේ සියල්ල මැ..
Rs. 700.00
Darmapuram - දර්මපුරම්
මං දහම් පාසලේදී "දර්ම" කියලා ලිව්වා කියලා ලොකු හාමුදුරුවෝ මාව වැලි මළුවේ දණ ගැස්සුවා. අල්පප්‍රාණ ජීව..
Rs. 1,300.00
E Sihin Gee Nada - ඒ සිහින් ගී නද
පිපිරෙන රතිඤ්ඤා කියයිමිනිසුන්ගෙ පැතුම්වල තරමඋඩගොස් විසිර බිම වැටෙන මල්වෙඩිපෙන්වයි ඒ පැතුම්වල ඉරණම..
Rs. 450.00
Idiriyen Wata Rawumaki - ඉදිරියෙන් වට රවුමකි
ආකරෂ කෙනුලියි එහා රූම් එකට ගියේ වොෂ් දාගෙන ඉක්මනට එන්නම් කියලයි. මැයි කූජනයි අපේ රූම් එකේ වොෂ්..
Rs. 1,000.00
Jeewana Gangawe Uduganbala - ජීවන ගංගාවේ උඩුගංබලා
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රෝහණ පී. ලියනාරච්ච්, 1997 දී ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයී ජ්‍යෙෂ්ඨ කථීකාචාර්..
Rs. 1,650.00
Jeewithayata Positive Kiyaman - ජීවිතයට පොසිටිව් කියමන්
මට වයස අවුරුදු පහේදී මගේ මව නිතරම කියූ දෙයක් වූයේ සතුට යනු ජීවිතයේ යතුර බවය. මම පාසල් ගිය විට, මවුන්..
Rs. 700.00
Kanya Wandambuwa - කන්‍යා වැන්දඹුව
පසුදින උදේ රාජකාරෙඑඑ සඳහා පැමිණි මේනකා මේසය මටහ කිසියම් වැඩක යෙදී සිටින විට ඇමතිතුමා සිය කාමරයට යනවා..
Rs. 980.00
Kopi Koppaya Unusumya Thawamath - කොපි කෝප්පය උණුසුම්ය තවමත්
පෙම්වත...!දැඟලිල පාන සිත රහසේම කැළඹීල්ල වාගේ නොව සත්මාල හංසයින් මැද හිරි වැටෙන&n..
Rs. 700.00
Lilac
When rainy cloudsdiffuse thier executive power in the skystars also meanan illegal gatheringThe milk..
Rs. 850.00
Mage Aragalaya - මගේ අරගලය
ඉන්දියානු සම්භවයක් ඇති දකුණු අප්‍රිකානු ජාතික ප්රිසිල්ලා ජානා යනු නිකම්ම මිකම් ගැහැනියක නොවේ. එසේම ද..
Rs. 1,800.00
Pallan Polla - පල්ලං පොල්ල
ආණ්ඩුවේ ගමේ පිරිමින් එකතුව කල් පවතින පරිදි නිවාස තනා නිම කරගත් අතර ගැහැණු කෙහෙවලු පටලවාගත්හ. කුඩම්මා..
Rs. 590.00
Para Kiyana Tharaka - පාර කියන තාරකා
පසුදා අපි ගමේ විවාහ රෙජිස්ටාර් කාර්යාලයට ගොඩ වවාහ විමී. යුගාන්ගේ පසින් අත්සන් තැබීමට ඔහු ඔහුගේ මිතුර..
Rs. 2,500.00
Paul - පෝල්
"මිත්‍රවරුනි." ඔහු කෑගැසීමට පටන් ගත්තේය. මම ඉල්ලා සිටියේ යුක්තිය විතරයි. අහිංසක මිනිහෙක්...." නමුත් ..
Rs. 2,500.00