හීන් හිරි පොදක් වැටෙනවා වගේ දැනුණ හින්දා බලු රාළ තව ටිකක් ගුලිවෙලා නින්දට වැටුණා.
"උදේම නැගිට්ටා කියලත් මොනවා කරන්නද?"
අද ඉස්කෝලෙත් නිවාඩුනේ. ගෙදර කවුරුත් පාන්දර නැගිටින්නෙත් නෑ. කිරි කොප්පෙයි, බිස්කට් එකයි ලැබෙන්නෙත් පරක්කු වෙලා.
ඒ හින්දා ඇස් දෙක තව ටිකක් තද කරගත්තා.
ටික වෙලාවක් යනකොට බලු රාළට ලස්සන හීනයක් පෙන්න පටන් ගත්තා.
Balu Ralayi Haa Hamiyi - බලු රාළයි හා හාමියි
- Publisher: Minsara Publishers - මින්සර ප්‍රකාශකයෝ
- Categories:
- - Children's - ළමා කෘති
- - සිංහල ළමා කෘති
- - Books Published in 2023 - 2023 වසරේ ප්‍රකාශිත පොත්
- - Premila Kumari Balasuriya - ප්‍රෙමිලා කුමාරි බාලසූරිය
- ISBN: 9786245536146
- Availability: Available
-
Rs. 420.00
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Pallan Polla - පල්ලං පොල්ල
ආණ්ඩුවේ ගමේ පිරිමින් එකතුව කල් පවතින පරිදි නිවාස තනා නිම කරගත් අතර ගැහැණු කෙහෙවලු පටලවාගත්හ. කුඩම්මා..
Rs. 590.00