මට වයස අවුරුදු පහේදී මගේ මව නිතරම කියූ දෙයක් වූයේ සතුට යනු ජීවිතයේ යතුර බවය. මම පාසල් ගිය විට, මවුන් මගෙන් ඇසුවේ ලොකු මහත් වූ විට කවුරුන් විය යුතු බවය. මම ලීවේ සතුටෙන් සිටින්නෙකු විය යුතු බවය. ඔවුන් මට පැවසුවේ මට මගේ අභ්‍යාසය තේරුනේ නැති බවය. මම ඔවුන්ට කීවේ ඔවුන්ට ජීවිතය තේරුනේ නැති බවය.
- John Lennon -
Jeewithayata Positive Kiyaman - ජීවිතයට පොසිටිව් කියමන්
- Publisher: Dimuthu Publishers - දිමුතු ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Dimuthu Samudra Liyanage - දිමුතු සමුද්‍ර ලියනගේ
- - Books Published in 2023 - 2023 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786249782174
- Availability: Available
-
Rs. 700.00