• Indu Dunu Siththam - ඉඳු  දුනු සිත්තම්

"මං දන්නා බෝයි කෙනෙක් නැහැ ඉඳුවර. මට අනන් මනන් කතන්දර හදන්න එන්න එපා"


දෙව්මි ඔහු තුළ ඇති ඊර්ෂයාව හඳුනා ගනිමින් තරහෙන් කීවා ය. අයගේ වදන් ඇසුණු ඔහු උපහාසාත්මක බැල්මක් හෙළන ගමන් සමච්චල් සහගත සිනවක් පෑවේ ය. 


"ගමරාළගේ කතන්දරේ වගේ කතාවක් නෙමෙයි මං මේ කයන්නේ"


"ඔව්, මං දන්නවා ඔයා මන්දාකිණිගී අප්පච්චි මුණගැහෙන්න ගිය විත්තිය. හැබැයි මං දන්නේ නැහැ අප්පච්චි ඔයාට මොන වගේ කතන්දරයක් කියලා දුන්නද කියලා."

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Sasara Prarthana - සසර ප්‍රාර්ථනා

Sasara Prarthana - සසර ප්‍රාර්ථනා

"මට සමාවෙන්න ඩෑඩී" පවසන ගමන් සකුණ නිසල ළඟට ගොස් පියාගේ දෙපා වැන්දේය.ඇයි මගේ පුතේ, මේ සමාව ඉල්ලන්න තර..

Rs. 850.00