• Siyak Kavi Maldam - සියක් කවී මල්දම්

මල්වර ගෙයි මුල්ලේ සිටි 

චූටි දෝණි සරස්සලා 

සිල් වරනා සාජ්ජයකි 

නෑ පිරිවර සනස්සලා 

සද්දය ඇයි මැද සාලේ

මේ තරමට රෑත් වෙලා 

ඔල්වරසන් හඬ දෙන්නේ 

කාපු බීපු තාත්තලා...


මල් කැකුළක් මල්වර විය 

පරාගනය සොයා 

වල් බඹරුනි ඉතින් වරෙව් 

අපේ ගෙදර බලා 

පරපුර බිහි කරන වරම 

තම දූ ලද දිනේ 

අම්මල සහ තාත්තලා 

ලෝකෙට අණ බෙරේ...! 

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Saumyawanthi - සෞම්‍යවන්ති

Saumyawanthi - සෞම්‍යවන්ති

ගමේ සිට නගරයට රැකියාව පිණිස පැමිණෙන තරුණියක් නවතන් ගන්න නිවාස හිමි තරුණයා සමග ඇති වන සම්බන්ධයත් සම ත..

Rs. 550.00

Sada Samaga Sakmana - සඳ සමඟ සක්මනක

Sada Samaga Sakmana - සඳ සමඟ සක්මනක

" ඇත්ත දැකුමට කල් ගමු - ඇත්ත ඇසුමට කන් දෙනු   බෙර හඬක් සේ නද දෙනු - ඇත්ත දැන් සිත් අදහනු  ..

Rs. 250.00