දුම්රියක එකම සිංදුව බෙදාගෙන රසවිඳින මගී තරුණියන් දෙදෙනෙකුගේ දර්ශනයක්,
ඉස්කෝලවලට කොටි ගහනවා වගේ ආරංචියක්,
කිරි අම්මා සමග පන් නෙලන්නට යන පුංචි දරුවෙකුගේ හිතේ සටහන් වන අත්දැකීමක්,
ගංවතුරේ ගසාගෙන ගිය සිය පවුලේ අනාගත අපේක්ෂාවන් අතපත ගාන ගැහැණියකගේ මනෝභාවයක්... ආදී වශයෙන් වූ නෙත ගැටෙන දර්ශන, කන වැකෙන ආරංචි, ජීවන අත්දැකීම් සහ පුද්ගල මනෝභාවයන්
කතන්දර ලියන්නෙකුගේ මනස තුළ විවිධ සංකල්ප රූප ගොඩනංවනු ලබයි.
ඒවා විටෙක යථාර්ථවාදීවද, විටෙක අධියථාර්ථවාදීවද ප්‍රශස්ත ලෙස සංගෘහිත කර ඉදිරිපත් කිරීම උදෙසා 2024 වසරේ 'විදර්ශන සාහිත්‍ය ත්‍යාගය' හී හොඳම කෙටිකතා සංග්‍රහයට හිමි විදර්ශන ජය මූර්තිකාව හිමිකර ගන්නේ...
අජීත් පැරකුම් ජයසිංහ රචනා කළ 'සූදුරු අබා' කෙටි කතා සංග්‍රහයයි.
(විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2024 හී කෙටිකතා සඳහා හේතු පාඨය.)
Suduru Aba - සූදුරු අබා
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
- Categories:
- - Short Stories - කෙටිකතා
- - සිංහල කෙටිකතා
- - Ajith Perakum Jayasinghe - අජිත් පැරකුම් ජයසිංහ
- - Books Published in 2024 - 2024 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786246625009
- Availability: Available
-
Rs. 550.00