• Tarzange Wanantharaye Katha - ටාර්සන්ගේ වනාන්තරයේ කතා

ගැටවර වියේ පසු වූ ටාර්සන්, මහා වානරයන්ට වඩා බෝහෝ සෙයින් වෙනස් වූවේ ය. 


එසේ වුව ද, ඔහුට නිරන්තරයෙන් ම ඇසුරු කිරීමට ලැබුණේ ද ඒ මහා වානරයන් ම ය.


ඒ නිසා ම ඔහුගේ හිතවත් මිතුරෝ වුවෝ ද ඔවුහු ම ය. 

ඔවුන්ගේ ජීවිත ප්‍රචණ්ඩ මෙන් ම සරල ද  විය.


එහෙත් සාමාන්‍ය ළමයෙකුගේ ගති සිරිත්වලින් හා පතුමින් යුත් ටාර්සන් ඉමහත් දුෂ්කරත්වයකින් ඉගෙන ගත්තේ ය.


ගැටවර වියට එළඹෙත් ම අන් සෑම මනුෂ්‍යයෙකුට මෙන් ම ඔහුට ද ආදරය හා ස්නේහය අවශ්‍ය වී ය.


ඔහු ඒවා ලබා ගත්තේ කෙසේ ද?     

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Tarzan Saha Divi Minissu - ටාර්සන් සහ දිවි මිනිස්සු

Tarzan Saha Divi Minissu - ටාර්සන් සහ දිවි මිනිස්සු

සිය වන රාජධානියේ භීෂණය පතුරවන දිවි මිනිසුන් ලෙස හදුන් වනු ලබන බිහිසුණු ගොත්‍රිකයන් කණ්ඩායමක් පිළිබදව..

Rs. 1,200.00

Aparajitha Tarzan - අපරාජිත ටාර්සන්

Aparajitha Tarzan - අපරාජිත ටාර්සන්

රුසියානුවෙකු ගේ මූලිකත්වයෙන් යුත් ආක්‍ර‍මණිකයන් පිරිසක් ටාර්සන්ගේ මහ වනය ආක්‍ර‍මණය කරනු ලබන අතර ඔවුන..

Rs. 1,250.00

Anne 1 - ඈන් 1

Anne 1 - ඈන් 1

L.M.Montgomery විසින් රචනා කරන ලද,පාඨක සම්භාවනාවට පාත්‍ර වූ ඈන් කතා මාලාවේ පළමු වන ග්‍රන්ථයේ සිංහල ප..

Rs. 1,050.00

Anne 2 - ඈන් 2

Anne 2 - ඈන් 2

L.M.Montgomery විසින් රචනා කරන ලද,පාඨක සම්භාවනාවට පාත්‍ර වූ ඈන් කතා මාලාවේ දෙවන ග්‍රන්ථයේ සිංහල පරිව..

Rs. 1,050.00

Anne 3 - ඈන් 3

Anne 3 - ඈන් 3

L.M.Montgomery විසින් රචනා කරන ලද,පාඨක සම්භාවනාවට පාත්‍ර වූ ඈන් කතා මාලාවේ තුන් වන ග්‍රන්ථයේ සිංහල ප..

Rs. 800.00