• 202k Kamatahan - 202ක් කමටහන්

ඒ නිම්නය
සකල අදහස්වලට
ඔබ්බෙහි,
සකල යහපතින් හා
අයහපතින්
ඔබ්බෙහි,
නිම්නයක් වෙයි.
මම, ඔබ
ඒ නිම්නයේදී
මුණගැසෙන්නමි.
උපුටාගැනීම :202ක් කමටහන්
___________________
ඔබම වේ
මේ මහා විශ්වය ඔබගෙන්
පිටස්තරවද, පරිබාහිරවද
නොවන්නේය.
බලන්න
ඔබ තුළම බලන්න....
ඔබ හට අවශ්ය වන්නා වූ සෑම දේ
ඔබම වන්නේය......
උපුටාගැනීම : 202ක් කමටහන්
___________________
පෙනී සිටීම හෝ වීම
එක්කො ඔබ,
ඔබ ඔය වන්නා වූ ලෙසම
පෙනී සිටින්න,
නැත්නම්,
ඔබ ඔය පෙනී සිටින්නා වූ ලෙසම
වන්න........
උපුටාගැනීම : 202ක් කමටහන්
___________________
එක්කෝ ඔබ නැත්නම් ප්රේමය
ප්රේමය නම්,
ඒකාබද්ධිත බන්ධූත්වයේ
පූර්ණ පිරීමයි....
එහි ද්විත්ව වෙන්වීමක්
නොපවතින්නේමැයි....
එක්කෝ
'ඔබ' පවතිනු ඇත.
නොඑසේ නම්,
'ප්රේමයම' පවතිනු ඇත.
අනෙකක් නොවන්නේමැයි
එපමණමැයි,
සහසුද්දෙන්ම
එපමණමැයි.
උපුටාගැනීම : 202ක් කමටහන්
____________________
ප්රේමයෙහිම පවතින්න
ඔබ කොහේ වුවද,
කුමක් කරමින් සිටියද,
ප්රේමයෙහිම පවතින්න.
උපුටාගැනීම : 202ක් කමටහන්

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

202k Kamatahan - 202ක් කමටහන්

  • Rs. 750.00

  • KBOOKS Cashback Rewards: 20

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

101k Kamatahan - 101ක් කමටහන්

101k Kamatahan - 101ක් කමටහන්

තුළ තියෙන මොනවටද ඔබේ ආදරවන්තිය වඩාත් කැමති ?ඇය හිතනවා මම කඩවසම් , දක්ෂ හා ඥානවන්ත පුද්ගලයෙක් කියලා ...

Rs. 550.00

E Potha Nohoth Sarpaya Mareema - ඒ පොත නොහොත් සර්පයා මැරීම

E Potha Nohoth Sarpaya Mareema - ඒ පොත නොහොත් සර්පයා මැරීම

ක්‍රි.ව. 1544 දී ශ්‍රී ලංකාවේ මන්නාරමෙහි සිදු වූ මහා සංහාරය පාදක කරගනිමින් ක්‍රි.ව. 2022 දී නිර්මාණය..

Rs. 1,500.00