2015 වර්ෂයේ දී ආරම්භ වූ නව විෂය මාලා සංශෝධනය අනුව 2019 වර්ෂයේදී හතර වන ශ්‍රේණියේ විෂය මාලාව සංශෝධනය විය.ඒ අනුව හඳුන්වා දුන් නව ගණිතය ගුරු මාර්ගෝපදේශය මගින් සංඛ්‍යා,ගණිත කර්ම,මිනුම්,මුදල්,හැඩ හා අවකාශ සහ දත්ත හැසිරවීම යන සංකල්ප සාධනය අපේක්ෂා කෙරේ
4 Shreniya Ganithaya Athwala - 4 ශ්‍රේණිය ගණිතය අත්වැල
- Publisher: Guru Gedara Grantha Kendraya - ගුරු ගෙදර ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- - Grade 4 - 4 ශ්‍රේණිය
- - Jayawathi Liyanage - ජයවතී ලියනගේ
- ISBN: 9789557818962
- Availability: Available
-
Rs. 250.00
- KBOOKS Cashback Rewards: 25