සුන්දරත්වයේ කඩතිර වලට
මුවාවී අසුන්දරම දේ
සිදුවිය හැකිය...
අසුන්දර රහස් සැඟවීම උදෙසා
අහිංසක ජීවිත බිලිවිය හැකිය...
අලන්කාරා මුහුණු පසුපස විසකුරු
හදවත් පැවතිය හැකිය...
සහකාර පොලිස් අධිකාරී කේතකී
වික්‍රමාරච්චිට ඒ අසුන්දර රහස
අනාවරණය කරගැනීමට
හැකි වේවිද..?
5D Miracle - 5D මිරකල්
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Miscellaneous - විවිධ
- - Crime - අපරාධ
- - Dhanu Jayasundara - ධනූ ජයසුන්දර
- - Books Published in 2024 - 2024 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9786245577163
- Availability: Available
-
Rs. 1,500.00
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Vikruthi - විකෘති
කේතකීගේ විමර්ශන කේතකී සතුව මෙම මිනීමැරුම් පිළිබඳව තරමක් පැහැදිලි චිත්‍රයක් ඇති බවට මහේෂ් කල්පනා..
Rs. 775.00
Dipression - ඩිප්‍රෙශන්
කේතකීගේ විමර්ශන අංක 1තමාගේ සිත පෙළෙන සෑම ගැටලුවකට ම පිළිතුරු හෙට දිනයේ ලබා ගත හැකිය.නැත,තමා බලාපොරොත..
Rs. 650.00
Konkokl - කොන්කොක්ල්
අපරාධකරුවන් ප්‍රශ්න කිරීමේ කාමරයට පැමිණෙන විටත් අචිනි සමරවීරගේ ඝාතනයට සැක පිට අත්අඩංගුවට ගත් තරුණයා ..
Rs. 1,200.00
Joker - ජෝකර්
සර් අපිට තියෙන ලොකු ප්‍රශ්නේ ගේ ඇතුළෙන් ලෝක කරලා තියෙන කොටා මිනීමරුවා පැනලා ගියේ කොහොමද කියන එ..
Rs. 950.00