තරුණ සංවිධානවල කාර්ය භාරය මනාව පැහැදිලි බව ඔවුන්ට පෙනුනි. එනම් සටන් කොට ධනේශ්වර සුන්කර දැමීමයි.
එහෙත් ඒ වෙනුවට
ලෙනින් තරුණ ජනයාට ඉගෙන්න ගන්න.
ඉගෙන ගන්න.
ඉගෙන ගන්න. යනුවෙන් කියා සිටියේය,
කොමියුනිට්ස් වාදය ගොඩ නැගීම සදහා ඔවුන් දැනුම ලබා ගත යුතුව ඇතැයි ලෙනින් පැහැදිලි සහ සරල වහරින් ඔවුන්ට තේරුම්කර දුන්නේය .
71 Kerellata Panahayi - 71 කැරැල්ලට පනහයි
- Publisher: Rusiyawa Prakashakayo - රුසියාව ප්රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Politics and Current Affairs - දේශපාලන සහ කාලීන
- - Books Published in 2021 - 2021 වසරේ ප්රකාශිත පොත්
- - Sarath Lal Kumara - සරත් ලාල් කුමාර
- ISBN: 9786245578023
- Availability: Available
-
Rs. 380.00
- KBOOKS Cashback Rewards: 38