පාසල් කළමනාකරණය හා සම්බන්ධ විදුහල්පති නායකත්වය, ගුරු මණ්ඩල සංවර්ධනය, ගැටුම් නිරාකරණය, සිසු විනය පාලනය ආදී පැතිකඩ පිළිබද නව ක්‍රම හදුන්වා දෙන ග්රන්ථයකි. ඒ.එස්. බාලසූරිය මහතා අධ්‍යාපන කළමනාකරණය පිළිබද මෙරට හා පිටරට විශ්වවිද්‍යාල ගණනාවක පාඨමාලා හදාරා ඇති, ජාතික අධ්‍යාපන ආයතනයේ එම විෂය පිළිබද ජේෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කළ ප්‍රවීණ අධ්යාපනඥකි.
Wishishta Pasalak Hadana Kalamanakaranaya - විශිෂ්ට පාසලක් හදන කළමනාකරණය
- Publisher: Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - A.S. Balasooriya - ඒ.එස්. බාලසූරිය
- ISBN: 9789553060341
- Availability: Available
-
Rs. 250.00
- KBOOKS Cashback Rewards: 25
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Ma Dutu J. Krishnamurthi - මා දුටු ජේ. ක්රිෂ්ණමුර්ති
" මේ පොතෙන් ක්රිෂ්ණමුර්ති දාර්ශනිකයාගේ ජීවිතය පිලිබදව තොරතුරු රැසක් කියවිය හැකිය."..
Rs. 375.00
Saradharma Adhyapanaya - සාරධර්ම අධ්‍යාපනය
මෙම කෘතිය සාරධර්ම අද්යාපනය යනු කුමක්ද යන්න පිළිබද න්‍යායාත්මක වශයෙන් මෙන්ම ව්ය්වහරමය වශයෙන්ද විද්..
Rs. 500.00
Pasal Winaya Ha Saradharma Adhyapanaya - පාසල් විනය හා සාරධර්ම අධ්‍යාපනය
" සාරධර්ම" අධ්‍යාපනය විවිධ නාම ගණනාවකින් හැදින්වෙන විෂයයකි. චරිත සංවර්ධන අධ්‍යාපනය, සදාචාර අධ්‍යාපනය..
Rs. 200.00