''කොලින්... මං ඒෂියන් විදියට හැදුන ලංකාවේ දුප්පත් ගෑණියෙක්. හෙලේනාට පිං සිද්ද වෙන්න අද මං මෙතන ඉන්නවා.මගෙ ගැන හෙලේනා කියල ඇතිනේ...දුක් විඳලා මට හුරුයි.ඒත් මං හෙව්වේ ආදරේ. මට මැරෙන තුරාවට ආදරෙන් විතරක් ඉන්න පුලුවන් නම් මං ඔයාට මගෙ ආදරෙත් හැමදාටම දෙන්න ලෑස්තියි. සැප සම්පත් බලා ගෙන මිනිහෙක් එක්ක ඉන්න මං ලෑස්ති නෑ.''
Aae Patacharawak - ඈ පටාචාරාවක්
- Publisher: Author Publication - කතෘ ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2020 - 2020 වසරේ ප්රකාශිත පොත්
- - Nishadi Vipulasena - නිශාදි විපුලසේන
- ISBN: 9786249621015
- Availability: Available
-
Rs. 600.00
- KBOOKS Cashback Rewards: 60