වැලි මළුව සන්සුන්ය.බෝ සෙවනේ සිලි සිලියේ මිහිර කිසිදු සංගීත භාණ්ඩයකින් උත්පාදනය කර ගත හැකි වේ යැයි සිතිය නොහැකිය.සුවඳ දුම් ද දැවෙන තෙල් සුවඳ ද සිත සංසිඳුවාලන්නට වලිකයි.නිල් අහස සිසාරා පියඹා යන ලොකු කුඩා කුරුල්ලන් කෙරෙන් දකින්නට ඇත්තේ නිදහසේ ආස්වාදය යි.ඔවුන් සිත්සේ තුරු හිස් මත ලගී.දිය කඩිති දැක මියුරු සර නඟමින් ජාල ක්‍රීඩාවේ යෙදේ.කිසිවක් පොදි බැඳ නො ගෙනම නැවත අහස් කුසට ඉගිලෙයි.
Abuddassa - අබුද්දස්ස
- Publisher: Shajaya Publishers - ශාජය ප්‍රකාශකයෝ
- Categories:
- - Short Stories - කෙටිකතා
- - සිංහල කෙටිකතා
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- - Jayanthimala Perera - ජයන්තිමාලා පෙරේරා
- ISBN: 9789553661111
- Availability: Out Of Stock
-
Rs. 600.00
- KBOOKS Cashback Rewards: 60
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Hudekala Birida - හුදෙකලා බිරිඳ
මට කවමදාවත් හිතුණේ නැහැ මගේ ජීවිතය පිරිමි දෙන්නෙක් අතරෙ හුවමාරු වෙයි කියලා.කෙනෙක් මගේ ජීවිතය ඇතුළෙ එ..
Rs. 550.00
Diye Pipena Mal - දියේ පිපෙන මල්
දූ දරුවන් සඳහා දියේ පිපෙන මල් පිළිබඳව කවි පෙළක් මෙම ග්‍රන්ථයේ ඇතුළත්ව ඇත. ..
Rs. 380.00
Ukusu Mamage Nuwana - උකුසු මාමාගේ නුවණ
කුරුල්ලන්ගේ ප්‍රශ්න ඔක්කොම විසඳගන්න ආවෙ කුරුලු රජ්ජුරුවො ළඟට.කැලේ ගහක කූඩු හදන්න, කුරුලු බබාලා ඉස්සෙ..
Rs. 200.00
Len Punchi Saha Puus Baba - ලේන් පුංචි සහ පූස් බබා
ලේන් අම්මයි කුරුල්ලොයි කෑගැහිල්ල නැවැත්තුවේ නෑ. ලේන් තාත්තත් ගෙදර නෑ. කෑම හොයන්න ටිකක් ඈතට ගිහිල්ලා...
Rs. 150.00
Dew Lowa Giya Yalu Malu - දෙව් ලොව ගිය යාළු මාළු
''මට බත් එපා.මට කන්න බෑ.. මගෙ රෝසි එනකන් මම කන්නෙ නෑ.''බොරුවට හැංගිලා ඉන්නකොට වෙනදට පුංචි චේති කියන ..
Rs. 200.00
Heta Pahe Waththa - හැට පහේ වත්ත
''නෑ ඉතිං මං කිව්වේ මේ අමාලි දන්නවා ඇතිනෙ සිද්ධිය සහසුද්දෙන්ම.''''ඌ තාම හොල්මනක් වෙලා ආවේ නෑ නෙව ඒකි..
Rs. 450.00
Anthima Sikurada - අන්තිම සිකුරාදා
2016 වසරේ 38 වෙනි ජාතික යෞවන සම්මාන උළෙලේ 'මිනිත්තු 90ක්' හොඳම කෙටි කතාවට හිමි සම්මානය හිමි කරගත් කත..
Rs. 400.00
Saranagathayinge Dumriya - සරණාගතයින්ගේ දුම්රිය
ඇරයුම් පත් දෙකම කියවූ අත්තනායකගේ ප්‍රසන්න මුහුණ සිඝ්‍රයෙන් මලානික වනු චාරුණි දුටුවාය.මඳක් දෑස් පියාග..
Rs. 700.00
Monara Kutumbaya - මොනර කුටුම්බය
ජීවිතය,අසාමාන්‍ය විදියට හැලහැප්පෙද්දී, මිනිසුන් අඩු වයසෙන් මුහුකුරා යනව. පොඩි කාලෙම පීදෙන තැඹිලි, පො..
Rs. 950.00
Podi Ekage Thaththa - පොඩි එකාගේ තාත්තා
මේ දුක්මුසු දසුනෙන් අන්ද මන්ද ව ගිය රාමන් යුවළ ඔවුනොවුන්ගේ මුහුණු දෙස බලාගත් වනම ටික වේලාවක් සිටියහ...
Rs. 250.00
Kadawuren Eliyata - කඳවුරෙන් එළියට
''එතකොට හාමිනේ හිත හදාගෙන ගල් පාරක් හරි පොලු පාරක් හරි දෙන්න පුළුවන්.දැන් හරි සෙල්ලමක් කාටද පුළුවන් ..
Rs. 140.00
Emalinge Babar Sappuwa - එමලින්ගේ බාබර් සාප්පුව
''මම කිව්වේ තමුසෙගෙ බූදලේ ගැන නෙවෙයි. අපිත් හොඳට කාපු බීපු මිනිස්සු.මමත් උඩින් පාත් වෙලා නැහැ.මගේ අත..
Rs. 100.00
Yuddhaya Saha Anatha Wuwo - යුද්ධය සහ අනාථ වූවෝ
පඩිපෙළ නැග එන අඩි සද්දයක් ඇසී ඒ තත්පර කීපයෙන් අර්ජුන උඩු මහලට පැමිණියේය.ලා දම් පැහැති කමිසයකින් දුඹු..
Rs. 450.00
Robarosiya Gasak Pamuladi - රොබරෝසියා ගසක් පාමුලදී
පෙරලී තිබුණ මල් පෝච්චියක රෝසමල් කඩමින් සිටි කුඩා දැරියක් දුටු ජීවානන්ද ඒ අසල නැවතුණේ ය. අත දරුවකු වඩ..
Rs. 225.00
Nirogi Kusum - නිරෝගී කුසුම්
ඔබ නිසා යලි නියන් කාලෙදි කවි නොලීවේ පෑන බොඳ වූ නිසාමයි යලිත් මතුවුණු ව..
Rs. 200.00
Avath - ඇවැත්
'' ලොකු හාමුදුරුවනේ අපේ කෙලී රෙදි ටිකත් අරගෙන කොහේදෝ ගිහිල්ල''පුංචි මැණිකාට වචනයකුදු කතා කර ගත නොහැක..
Rs. 500.00
Mama Soyana Mama - මම සොයන මම
ඔබගේ මනසට,සිතුවිලිවලට, ආමන්ත්‍රණය කරන, ඔබගේ හදවත රිද්මයකට අවදිකරවන, ජීවිතය ඔබට සමීප කරන, කතන්දර සටහන..
Rs. 1,250.00