• Nonidanna Nidikumba - නොනිදන්න නිදිකුම්බා

ආපසු හැරී බලන විට ජීවිතය යනු අහඹු සිද්ධි දාමයකි. කෙතරම් උත්සහ කළ ද එක එක සිද්ධිය තනි තනි ව වෙන් කළ නොහැක.තශ්මිකගේ ජීවිතය ද එක අහම්බයකින් කණපිට පෙරළා දමයි.එහෙත් ඒ අවස්ථාව ඔහු අතහැර දැමුවේ නම්.... නැත.. එසේ වන්නේ නැත.සිද්ධියක් වීමට හෝ වැලැක්වීම දැනුවත් ව අප සම්බන්ධ වී ඇත.සම්බන්ධ වෙමින් පවතී.....එසේ ම බාහිරින් එන බලපෑම් සමග සිතුවිලි නිරන්තරයෙන් පොරබදිමින් සිටින අතරතුර ජීවිතය ඉදිරියට ගලා යයි. ඉතින් මේ අහඹු සිදුවීම  ඔවුන්ගේ ජීවිතවලට කුමන ආකාරයේ බලපෑමක් සිදු කරයි ද?

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha