මොස්කව් වැසියෝ සිය නගරයට ඉතා ඇලුම් කරති.ඔවුන් සෑම කෙනෙක්ම ඉතා කැමති වීදි, ස්ථාන, මාවත්, ස්මාරක හා උයන් වතු එහි ඇත. මොස්කව් ඔවුන් උපන් නගරය වන අතර අප දැන් සංචාරය කරන්නේ ද එහිය. 1917 වනවිට මොස්කව් සමාජවදී ලෝකයේ අගනුවර විය.එය ඔවුන්ගේ ප්‍රධාන සංස්කෘතික මධ්‍යස්ථානය ද විය.ඒ නිසාම මොස්කව් නගරයට කෞතුකාගාරයේ නගරය හා උද්‍යාන නගරය යැයි බට බැදි තිබේ.
Ada Rusiyawa - අද රුසියාව
- Publisher: Rusiyawa Prakashakayo - රුසියාව ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- - Sarath Lal Kumara - සරත් ලාල් කුමාර
- ISBN: 9789550745562
- Availability: Available
-
Rs. 380.00
- KBOOKS Cashback Rewards: 38