මොස්කව් වැසියෝ සිය නගරයට ඉතා ඇලුම් කරති.ඔවුන් සෑම කෙනෙක්ම ඉතා කැමති වීදි, ස්ථාන, මාවත්, ස්මාරක හා උයන් වතු එහි ඇත. මොස්කව් ඔවුන් උපන් නගරය වන අතර අප දැන් සංචාරය කරන්නේ ද එහිය. 1917 වනවිට මොස්කව් සමාජවදී ලෝකයේ අගනුවර විය.එය ඔවුන්ගේ ප්‍රධාන සංස්කෘතික මධ්‍යස්ථානය ද විය.ඒ නිසාම මොස්කව් නගරයට කෞතුකාගාරයේ නගරය හා උද්‍යාන නගරය යැයි බට බැදි තිබේ.
Ada Rusiyawa - අද රුසියාව
- Publisher: Rusiyawa Prakashakayo - රුසියාව ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- - Sarath Lal Kumara - සරත් ලාල් කුමාර
- ISBN: 9789550745562
- Availability: Available
-
Rs. 380.00
- KBOOKS Cashback Rewards: 38
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
71 Kerellata Panahayi - 71 කැරැල්ලට පනහයි
තරුණ සංවිධානවල කාර්ය භාරය මනාව පැහැදිලි බව ඔවුන්ට පෙනුනි. එනම් සටන් කොට ධනේශ්වර සුන්කර දැමීමයි. එහෙත..
Rs. 380.00
Doshabhiyogaya - දෝෂාභියෝගය
දෝෂාභියෝග චෝදනා සම්බන්ධයෙන් එහි ඉතිහාසය ගැන සලකා බලනවිට එය මිට වසර දෙසීයකට ආසන්න අතීත කාලපරිච්ජේදයකට..
Rs. 600.00
Black Lives Matter
I'm not Black, But I see you ! I'm not Black, But I hear you ! I'm not Black, But I mourn with you !..
Rs. 420.00
Kalu Jeewithath Watee - කළු ජීවිතත් වටී
එදා මනුෂ්‍යත්වය විසින් කළ යුතුව තිබු, කළ යුතම දෙය නම් සමානාත්මතාවය සාධාරණය හා යුක්තිගරුකභාවය සදහා වහ..
Rs. 420.00
Viledemeer Pootine - ව්ලැද්මීර් පුටින්
පුටින්ගේ තරුණ අවධිය ගතවූයේ සෝවියට් රුසියාව ස්වර්ණමය යුගයක පැවති අවස්ථාවේදීය. දෙවැනි ලෝක යුද ජයග්‍රහණ..
Rs. 640.00
Niwunnu - නිවුන්නු
නිවුන්නු පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන පිරිස් සඳහා මෙම කෘතිය වැදගත් වේ. ..
Rs. 380.00