දුම්රියේ දී මම නවුෂාද් ගැන කල්පනා කළෙමි. මම ඔහුට පෙම් කලේ නම් කළේ නම් ඔහු සමඟ කිසියම් ගමකට යනවා ඇත. මම රෙදි සෝදන්නෙමි. නවුෂාද් මෝටර් වාහන රෙපෙයාර් කරනු ඇත. මගේ ආදරයේ නියත බව මම විශ්වාස කරන්නෙමි.ඒත් ආදරය නියත නැති බව තේරුම් ගැනීමට මට දශක දෙකකටත් වැඩි කාලයක් ගත වුණේය.
~අදහන්නට බැරි ප්‍රේමයක් හෙවත් ප්රබෝතිගේ කතාව~Adahagannata Beri Premayak - අදහගන්නට බැරි ප්‍රේමයක්
- Publisher: Sunera Prakashana - සුනෙර ප්‍රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Samarasingha Gunasekara - සමරසිංහ ගුණසේකර
- - Kamala Das - කමලා දාස්
- ISBN: 9789553750129
- Availability: Out Of Print
-
Rs. 260.00
- KBOOKS Cashback Rewards: 26
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Kalidasa Kal Ikuth Wee Natha - කාලිදාස කල් ඉකුත් වී නැත
2017 රජත පුස්තක සම්මානය(කෙටිකතා) අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි...
Rs. 280.00
Maranaya Me Tharamma Sundarada - මරණය මේ තරම්ම සුන්දරද
අජාන් බ්රහ්මවංස හෙවත් සිනාසෙන සුදු හාමුදුරුවෝ අපිට පෙනුණ හැට, මැසිවිලි එපා සහ තවත් දේශන.උන්වහ..
Rs. 90.00
Moscow Peraliya - මොස්කව් පෙරළිය
රුසියාවේ කොමියුනිට්ස් පාලනය බිද වැටීමෙන් පසු 2000 ජනවාරි මස 16 වන දින පැවැත්වීමට නියමිතව තිබු ජනාධිප..
Rs. 890.00
Mage Putha Che Guwera - මගේ පුතා චේ ගුවේරා
චේ ගුවේරා යනු හුදු පුද්ගලික නාමයකට වඩා කිසියම් රටක බලයේ සිටින රාජ්‍යයට එරෙහිව ආයුධ සන්නද්ධව නැගී සිට..
Rs. 1,100.00