''ඒ කියන්නේ කවදාවත් අභිරුට සමාවක් නෑ කියන එකද නුමා.'' බැනුම් බලාපොරොත්තුවෙන් වුවද ඈ ඇසුවේ ඇසිය යුත්තකි.''පනත් දෙවෙනි කරලා ආදරේ කරපු හිතක් සැක කරපු මිනිහෙක්ට සමාව කියන වචනෙත් දඩුවක් මයූ. මන් එයාගෙම විතරයි කියලා දැනදැනත් එයා පිළිගත්තේ රට්ටු කියන දේවල්. එයාට තිබ්බා එකම එක පාරක් මගෙන් අහන්න.මාත් වැරදි. එයාල හතුරෝ කියල නොදැන ඉශේන්ව යාලුවෙක් කරගත්තා.
Adambara Heenayak 2 - ආඩම්බර හීනයක් 2
- Publisher: Sanu Publications - සනූ ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Thanu Botheju - තනූ බොතේජු
- - Books Published in 2022 - 2022 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786249936126
- Availability: Available
-
Rs. 1,100.00
- KBOOKS Cashback Rewards: 110
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Apurwa Mandari - අපුර්වා මන්දාරි
ජිවිතයේ හැම අයිතියම නුබට තියෙද්දී මා නුබට තවකෙකුගේ විය...ජිවිතේ ලැබූ ලොකුම හිමිවීම අහිමිවී..
Rs. 800.00
Ath - අත්
"සමාව දීලා හැම දෙයක්ම හරි ලේසියට අමතක කරන්න මම දෙවියෙක් නෙවෙයි . මම මනුස්සයෙක් . ඉතින් සාම..
Rs. 1,100.00
Ma Aya Nowe - මා ඇය නොවේ
කෝපයෙන් දැල්වී වියරුවෙන් මත්වී කාලි වෙස් ගන්නීමා ඈ නොවේදෝ...ඈ මිලින කරවූ මගේ ලො..
Rs. 1,100.00
Kandula Nuba Awidin - කදුළ නුඔ ඇවිදින්
"සුද්දී.. උබ.. මාව..මරනවා...මේ පපුව ඇවිලෙන තරම් උබ දන්නවානම් ..උබව විනාශ කරන්න හයියක් මට නෑ..උබේ අහි..
Rs. 1,200.00
Badura - බාදුරා
එක බොහොම ශක්තියක් ඒ වගේම විශ්වාසවන්ත ආදරයක්.එතනදි වයස,කාලය,තරාතිරම මේ කිසි දෙයක් වැදගත් වු..
Rs. 1,200.00
Ahasak Numba Mata - අහසක් නුඹ මට
නුරිගේ උකුල මත හිස තබා නේහා හැඬු කදුළු වල නිමක් නොමැතය.කොතරම් දෑ පවසා ඇගේ රිදුන සිත සනසන්නට උත්සාහ ද..
Rs. 1,250.00
Ahasak Tharam - අහසක් තරම්
''සෙත් එහෙම ආදරයක් ඔනෙනම් පළවෙනි කොන්දේසිය ඔයා එහෙම ආදරයක් දෙන්න.ඔයත් ඔය පාට ගලවලා ලෝකෙ දිහා බලන්න ප..
Rs. 950.00
Kanyawiyai Ae - කන්‍යාවියයි ඈ
''බැදීම්...ආදරේ කොලේකට සීමා කරන්න ඕනිද...''''ම්ම් ... නෑ මහත්තයෝ ... මං ආයෙත් ඔයාව කසාද සහතිකේට කොටු..
Rs. 800.00
Adambara Heenayak - ආඩම්බර හීනයක්
ප්‍රේමය ඇහිපිල්ලමක් යට සගවා රැකියා යුත්තකි. ප්‍රේමයට සීමා මායිම් තිබිය නොහැකි වුවද ඔහු ආඩම්බර නෙතු ල..
Rs. 1,800.00
Sindoor Nuba Namin - සින්දූර් නුඹ නමින්
''අනේ රාහුල් තේරුම්ගන්නකෝ. අපේ අප්පලා කවදාවත් කැමති වෙන්නේ නෑ.අන්නා අපි දෙන්නව නිකන් අතාරින්නෙ නෑ..ඔ..
Rs. 2,100.00
Heera Mandi Abhisarikawo - හීරා මණ්ඩි අභිසාරිකාවෝ
''හීරා මණ්ඩි අභිසාරිකාවෝ'' හෙවත් ලාහෝරයේ නැට්ටුක්කාරියෝ පාකිස්තානයේ ලාහෝර් විනෝද දිස්ත්‍රික්කය හෙවත්..
Rs. 1,750.00
Ududumbara Uthpalavi - උඩුදුම්බර උත්පලාවි
'උපුලි කාසියක දෙපැත්තක් තියෙනවා වගේ ප්‍රශ්නයකත් දෙපැත්තක් තියෙනවා. තමුන්ට කාසියේ වටිනාකම බලන්න නම් අ..
Rs. 1,850.00
Hith - හිත්
අපි ඔය ගැන කතා නොකර ඉමු බං. ආදරේ කියන දේ බලෙන් ගන්නවත් දෙන්නවත් බෑ...එත් අපි හැමෝටම පුළුවන් අපි ..
Rs. 1,800.00