විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ ' අධ්‍යාපන පර්යේෂණ විද්‍යාව ' සිංහල මාධ්‍යයේ ඉගැන්වීම ඇරඹීමෙන් අනතුරුව ඒ සදහා සිංහල මාධ්‍යයේ පළ වූ මුල්ම පොත වශයෙන් මහාචාර්ය චන්ද්‍රා ජයසූරියගේ " අධ්‍යාපන පර්යේෂණ ක්‍රම ශිල්ප " නැමති මෙම කෘතිය සැලකිය හැකිය.එදා මෙදා අතර අධ්‍යාපන පර්යේෂණ විද්‍යාව පිළිබද පොත පත කිහිපයක්ම ලියවී ඇතත් ගුරුවරුන් ඇතුළු අධ්‍යාපන කේෂ්ත්‍රයේ උපාධි ඩිප්ලෝම හා පශ්චාත් උපාධි විද්‍යාර්ථින් සදහා එම විෂය හැදෑරීමට පවතින වඩාත් සුදුසු , මෙම කෘතිය වශයෙන් හදුන්වාදීම අතිශයෝක්තියක් නොවනු ඇත.
Adhyapana Paryeshana Krama Shilpa - අධ්‍යාපන පර්යේෂණ ක්‍රම ශිල්ප
- Publisher: Sara Publishers - සාර ප්‍රකාශකයෝ
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Miscellaneous - විවිධ
- - Chandra Jayasuriya - චන්ද්‍රා ජයසුරිය
- ISBN: 9789555845373
- Availability: Out Of Print
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 40
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Iganweeme Krama - ඉගැන්වීමේ ක්‍රම
මෙම කෘතිය මගින් ඉගැන්වීමේ ක්‍රියාවලිය තුළ ගුරු භූමිකාව ඉතා මැනවින් නිර්වචනය කරයි.එසේම ඉගෙනුම හා ඉගැන..
Rs. 800.00
Buddhiya Ha Buddhiya Maneema - බුද්ධිය හා බුද්ධිය මැනීම
''බුද්ධිය හා බුද්ධිය මැනීම'' නමැති මෙම පොතෙහි සිංහල පාඨකයිනට නුහුරු ක්ෂේත්‍ර කීපයක්ම සම්බන්ධයෙන් වැද..
Rs. 350.00
Sandrushtika Darshanaya Manowidyawa Ha Upadeshanaya - සංදෘෂ්ටික දර්ශනය මනෝවිද්‍යාව හා උපදේශනය
මෙම ග්‍රන්ථය මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නියැලෙන මනෝ විද්‍යාඥයින් මනෝ උපදේශකයන් මනෝ සමාජසේවා වෘත්තිකයන්..
Rs. 250.00
Mamankara Ha Swathma Manowidyawa - මමංකාර හා ස්වාත්ම මනෝවිද්‍යාව
මමංකාර හා ස්වාත්ම මනෝවිද්‍යා ප්‍රවේශ මෙම ග්‍රන්ථයෙන් හඳුන්වා දෙනු ලැබේ. මුල් ළමා වියේ සිදුවීම් හා අත..
Rs. 200.00
Dhanathmaka Chinthanaya Ha Dhanathmaka Manowidyawa - ධනාත්මක චින්තනය හා ධනාත්මක මනෝවිද්‍යාව
මනෝවිද්‍යාවේ නවතම ශාඛාව වන ''ධනාත්මක මනෝවිද්‍යාව'' පිලිබඳ ලියැවුණු ග්‍රන්ථයකි...
Rs. 300.00