ශෝබාශක්ති 1965 වසරේදී යාපනය දිස්ත්‍රික්කයට අයත් වේලනෙයි දූපතේ පිහිටා ඇති අල්ලෛපිඩි නමැති ග්‍රාමයේ උපත ලද්දෙකි. හෙතෙම 1990 වසරේදී තායිලන්තයටත්, 1993 වසරේදී ප්‍රංශයටත් ස්වයංව පිටුවහල් වී දේශපාලන සරණාගත දිවියකට මුල පිරිය.
කෙටි කතා, නවකතා, විමර්ශන සහ ප්‍රකාශන යනාදී නන්විධ සාහිත්‍ය හා ලේඛන ක්ෂේත්‍රයන්ට දායකත්වය ලබාදෙන ඔහුගේ නවකතා සහා කෙටිකතා මලයාලම්, ප්‍රංශ, ඉංග්‍රීසි, සිංහල සහ ජර්මන් යන භාෂාවලටද පරිවර්තනය වී තිබේ.
දෙමළ, ප්‍රංශ සහ ඉංග්‍රීසි භාෂා චිත්‍රපටිවල රංගන ශිල්පියෙකු මෙන්ම තිර පිටපත් රචකයෙකු වශයෙන්ද කටයුතු කරන ශෝබාශක්ති ප්‍රංශ කැළැල් සහ සිනමා ඇකඩමියේ සාමාජිකයෙකි.
Mm Shobashakthi - ම් ශෝබාශක්ති
- Publisher: Adireyi Publishers- ආදිරෛ ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - New Arrivals - අලුත් පොත්
- - Jegan Ganeshan - ජෙගන් ගනේෂන්
- - Books Published in 2025 - 2025 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9781234567897
- Availability: Available
-
Rs. 980.00
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Athishaya Abhyanthara Parikshanaya - අතිශය අභ්‍යන්තර පරීක්ෂණය
වාර්ගික අර්බුදය පිලිබඳ ලියැවුණු දෙමළ කතාඑකිනෙකාගේ වේදනාකාරී අත්දැකීම් බෙදාගැනීමෙන් සහ ඒවා අවබෝධ කර ග..
Rs. 980.00