සියල්ල ඇරඹෙන්නේ ඒ ඉකිබිදුම් හඩත් සමගය.
ඉනෝකා තම සැමියාත් සමග කඳුකරයේ නිවාඩුවක් ගත කරන්නට යයි. ඔවුන් නවාතැන් ගන්නේ ලැගුම්හලක් බවට පත් කල පැරණි වතු බංගලාවකය.එහි නවතින මුල් දවසේම, මහ රෑ මැද, ඇයට ගැහැණියකගේ ඉකිබිඳුම් හඩක් ඇසෙයි.ඒ හඬන ගැහැණිය කවුරුන් දැයි බලන්නට ඇය පිටතට බසියි.මීදුමත්,අඳුරත් මැදින් අතුරුදහන් වන ඇය නැවත හමු වන්නේ දින දෙකකට පසුවය.ඒ මහ වන මැද සිහිසුන්ව හිඳියදීය.
Adrushyamana - අදෘෂ්‍යමාන
- Publisher: Mauli Publications
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Nimmi Muditha Herath - නිම්මි මුදිතා හේරත්
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786249809802
- Availability: Available
-
Rs. 550.00
- KBOOKS Cashback Rewards: 55
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Raja Kumari - රාජ කුමාරි
රාජකීය මෙන්ම පොදු ජනතාවට අයත් ගැහැනුන්ට එරෙහිව ක්‍රියාත්මක වන මලෙන් සිදුවන විවාහ ,කාම වහල් සේවය ගෞරා..
Rs. 700.00
Nihanda Ulpath - නිහඬ උල්පත්
''කපුටෝ ''තාත්තාව නිවාස ඉදිරිපිටම මරා දැමුහ.අම්මා සිපිරිගෙය තුලදී මැරුම් කෑවාය.මුළු පවුලම ද්‍රෝහීන් ..
Rs. 1,200.00
Eka Rahasak - ඒක රහසක්
තාත්තා ඔයාගේ රහස්තැන් ඇල්ලුවොත් ඔයා මට එක කියනවා නේද කැරොලිනා .නෑ ,කැරොලිනා සැරෙන් කිවාය.ඇයි කියන්නේ..
Rs. 780.00
Uman Sohona - උමං සොහොන
Catacomb කෘතියෙහි සිංහල පරිවර්තනයයි.''වාසනාවෙන් පරිස්සම් වෙන්න ජයගොස වුවත් සෙමෙන් නගන්න අස්ථි සිත්තර..
Rs. 800.00
Kiya - කියා
වගුරු බිමේ කෙල්ල අම්මා යන්නට ගියායින් පසුව'කියා' 'වගුරු බිමේ කෙල්ල' බවට පත් වූවාය.නිරාවරණ දෙපයි..
Rs. 1,850.00
Kaala - කාල
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් පවත්වන ලද අත්පිටපත් තරගාවලියේ..
Rs. 800.00
Ravan Leo - රාවණ් ලියෝ
කීර්තිමත් අධිකරණ වෛද්‍ය විද්‍යා මහාචාර්යවරයෙක් ,ඔහු සමඟ එක්ව ජීවත් වන තරුණ, රූමත් කථිකාචාර්යවරියක්.හ..
Rs. 1,000.00
Shwetha Kaluwara - ශ්වේත කළුවර
රියැදුරා අතීත කතාව ගෙනහැර පාද්දී විහාරාගේ දෙනෙත් විස්මයෙන් විසල්ව ගියේය.එම අහංකාර පෙනුමැති කඩවසම් මු..
Rs. 990.00
Kamare - කාමරේ
මං ජැක්.. මට අවුරුදු පහයි.මමයි,මගේ අම්මයි ඉන්නෙ ''කාමරේ''මං ඉපදුනෙත් මේ කාමරේ ඇතුලමයි.අපි දෙන්නා කන්..
Rs. 920.00
Nedma - නේද්ම
පබාවී බලාගෙන සිටියේ ඔහු එනතුරුය. දරුවන්ද නැත. ඇමතුමක් ගත්තද ඔහුගේ දුරකතනය ක්‍රියාවිරහිතය.විසල් නිවස ..
Rs. 1,350.00
Raaga Gini - රාග ගිනි
සරසවියේ දී මුණ ගැසුණු හොඳම මිතුරන් වූ අප, යළිත් එකට එකතු වූයේ වසර විස්සකට පසුවය. ඒ වන විට අපට ..
Rs. 2,100.00
Neela Warna - නීල වර්ණ
මමයි, මගේ නංගි අනූජායි දෙන්නම ආදරය කරලා තිබුණෙ එකම කෙනෙකුට... ඒ අපේ ගෙදර නවතින්න ආපු කුලී නිවසියාට....
Rs. 1,250.00