ඇතුළුවීම තහනම්
රහත් උනමුත් සංඝමිත්තත්
නාරි කුලයේ කෙනෙන් හන්දා
රැගෙන ආ බෝ සමිඳු අභියස
ඇගේ පයටත් වැටක් බැන්දා
මලින් සරසා සුවඳ ගවසා
දිගට තිබු කෙස් තදට බන්දා
හේමමාලත් නොආවා නම් දළදාව අද කොහෙද මන්දා
වන්දි ඉල්ලා සටන් නොකරම
යන්න ගිය දුක තනිව වින්දා
සිදුහතුත් බුදු වරම් ලැබුවේ
යශෝධරා ඉවසාපු හන්දා
Aethuluweema Thahanam - ඇතුළුවීම තහනම්
- Publisher: Kavivara Prakashana - කවිවර ප්‍රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Books Published in 2022 - 2022 වසරේ ප්‍රකාශිත පොත්
- - Liyangahawela Pagnasekara Thero - ලියන්ගහවෙල පඤ්ඤාසේකර හිමි
- ISBN: 9786245679157
- Availability: Out Of Stock
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 40
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Sundarai Sunanda - සුන්දරයි සුනන්දා
චක්කරේ ග්‍රහයන්ටහතරකොන අමතකවසුනන්දා තව හිඳියිඇගෙ පැලේ තනිකඩවහදවතේ පොදි බැදුණුකප්පරක් හීන ගුළිහීනියට ..
Rs. 200.00
Arumasima Kavi - අරුමැසිම කවි
අභිමුඛ වූයේ දසැබෑ සතුරාශාන්තුවරයෝ දපහර දෙතිඔවුන්ටනිරයට ගියේ දෙව්දත්එය පසක් කරමිනි..
Rs. 270.00
Udula Sith Ru - උදුල සිත් රූ
තුන් ලොව සැප හැරදා ගොස් සය වසරක් දුක් වින්දා තුන් ලොව ජය ලැබ ගත්තේ වීරිය දහිරිය හින්දා තුන..
Rs. 200.00
Layitare Sulagata Wisikala - ලයිටරේ සුළඟට විසිකළා
'බාගත්තාම කරත්තෙට බඩු ලොරිය ඇවිලෙන්නෙ පිට කොන්දෙ යට හරිය තෝරා බීඩි උගුරක් ඇද්දාම පපුවටම&nb..
Rs. 250.00
E Miniha - ඒ මිනිහා
දෙවියන්ගේ ආශිර්වාද ලබා ගැනීමටත් දෙහි කැපිලි ඇප නූල් දමා ගැනීමට එන බැතිමතුන් නිසාත් කොයිංසාමි කාර්යබහ..
Rs. 550.00
Minisa Yodhayaku Wuye Keseda - මිනිසා යෝධයකු වූයේ කෙසේද
මේ යෝධයා කවරෙක් ද?ඒ අන් කිසිවෙක් නොව ''මිනිසා'' යි.එහෙත් ඔහු යෝධයකු වූයේ කෙසේද? ඔහු මිහි තලට අධිපති ..
Rs. 1,750.00
Mata Adare Mage Adare - මට ආදරේ මගේ ආදරේ
මගේ හුස්ම ඔබ ගන්න මගේ ආදරෙත් ගන්න...මට අහිමි ජීවිතය විතරක්ම මට දෙන්න...මගේ පැතුම් ඔබ ගන්න&..
Rs. 450.00
Manusada Sariya - මනුසඳ සැරිය
මනුසඳ සැරිය කෘතිය තුල මංජු නැදගමුව විසින් අපේ රටේ සුජිවත්ව සිටින ප්‍රවීණ නිර්මානකරුවන් හතළිහකගේ ජීවන..
Rs. 1,000.00
Yugawasanayen Ikbithi - යුගාවසානයෙන් ඉක්බිති
මුල්ලිවයික්කාල් දඩබිමෙහි ලියැවුණු කවි යුගාවසානය 01කිරි නැති ධාන්‍ය නැති කැඳ පානය කරනු!පොල්..
Rs. 550.00