උදුල ඇය විටෙක මුවදෙනක් මෙන් අහිංසකයි.විටෙක රණ මයුරියක සේ උඩඟු යි. තවත් විටෙක දිය කිඳුරියක් සේ ලාලිත්‍යවත්.විටෙක ඇය ව්‍යාඝ්‍ර දෙනක සේ ප්‍රචණ්ඩයි.ඔබ මේ දකින්නේ ඇයගේ එකී රංගනයන්හි ශේෂ මාත්‍රයක් පමණයි.උදුල,සැබෑ ගැහැනියක ඇසුරින් ලබන මත් වීම,මධු බඳුන් සියයක් හිස් කිරීමෙන්වත් ලබාගත නොහැකියි.ස්ත්‍රී ශරීරයෙන් සිය ගණනක් සමග සැතපුනත්,සැබෑ ස්ත්‍රීත්වය මුණගැසුණු තැනදී ඕනෑම මහා පුරුෂයෙක් කොන්දේසි විරහිතව ඇය සමඟ ප්‍රේමයෙන් බැඳෙනවා.එය සදාකාලික සත්‍යයක්!
Aga Rajina - අග රැජින
- Publisher: Nohandunanni Publishers - නොහදුනන්නී ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- - Narmada Rangodage - නර්මදා රංගොඩගේ
- ISBN: 9786245558360
- Availability: Out Of Stock
-
Rs. 1,150.00
- KBOOKS Cashback Rewards: 115
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Badura - බාදුරා
එක බොහොම ශක්තියක් ඒ වගේම විශ්වාසවන්ත ආදරයක්.එතනදි වයස,කාලය,තරාතිරම මේ කිසි දෙයක් වැදගත් වු..
Rs. 1,200.00
Sada - සඳ
සඳ වෙත පවරමි අහසම සරසන අයිතිය..''මට ආදරේ නැද්ද සඳේ..උත්තර දීලා යන්න...මට තවත් විඳවන්න බෑ..ඇයි මං දිහ..
Rs. 1,100.00
Obata Ma Men - ඔබට මා මෙන්
''අද ඉඳලවත් කෙල්ලෙක් වගේ හැසිරෙන්න බලනවා..ඔය ගෑනුකම වටින්නේ එතකොට.හැම එහෙකටම ඔය කට ඉස්සර කරගෙන වට්ටි..
Rs. 900.00
Sihinayakin Paata Aran - සිහිනයකින් පාට අරන්
''ඔව්.අභිමන්.. මම ඔයා ලංකාවේ මං ලඟින් ඉන්නකම් ඔයා මගේ කියල හිතුවා..මම ඔයාට ආදරේ කලා.මතකද ඉස්සර...ඔයා..
Rs. 680.00