මේ ඉන්නේ ළමයාගේ ගුරුතුමා.ඔහුට ළමයා ආදරෙයි.කීකරුයි.ගුරුතුමා උගන්වනකොට අහන් ඉන්න ආසයි.
ගුරුතුමා පරිසරය පාඩම උගන්වනවිට ළමයාගේ සිත පරිසරයට අරන් යනවා.
සිංහල පාඩමේ දී ගුරුතුමා කවි කියනවා අහන් ඉන්න ආසයි.
ගණිත පාඩම ළමයාට විනෝදයක්.ගුරුතුමා අපූරු ක්‍රීඩාවක් වගේ ගණිත පාඩම කියා දෙනවා.
ඉතිං ළමයා ගුරුතුමාට හරිම ආදරෙයි.
Ahas Gamata Giya Punchi Siththara - අහස් ගමට ගිය පුංචි සිත්තරා
- Publisher: Graphicare Publishers - ග්‍රැෆිකෙයා ප්‍රකාශන
- Categories:
- - Children's - ළමා කෘති
- - සිංහල ළමා කෘති
- - Thanuja N. Ayagama - තනූජා එන්. අයගම
- - State Literary Awards - රාජ්‍ය සාහිත්‍ය සම්මාන
- ISBN: 9789550602308
- Availability: Out Of Stock
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 40
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Ada Nam Hari Naraka Dawasak - අද නම් හරි නරක දවසක්
ජානකී සූරියආරච්චි විසින් රචිත ළමා ග්රන්ථයකි..
Rs. 250.00
Majik Pata Pettiya - මැජික් පාට පෙට්ටිය
රාජ්‍ය සාහිත්‍ය සම්මාන 2021 ''කොහොමද පුතා මැජික් පාට පෙට්ටිය.''''මැජික් එකයිනේ පෙන්නුවෙ තාත්තෙ'..
Rs. 350.00
Punchi Bindu Loku Gamanak - පුංචි බිංදු ලොකු ගමනක්
බෞද්ධ සාහිත්‍ය සම්මාන 2018කෙතරම් බාධක ආවත් ආපු ගමන නවත්වන්නත් බැහැ.වතුර බිංදු පෝලිම,පාර වෙනස් කළා.ගම..
Rs. 400.00
Muhuda Saha Doni - මුහුද සහ දෝණි
රාජ්‍ය සාහිත්‍ය සම්මාන 2014ඉරු රැස් කාමරයේ කවුළුවෙන් දෝණිගේ ඇඳටත් වැටිලා.ඒත් දෝණි නිදි. කිසිම සද්දයක..
Rs. 400.00
Tharage Gamana - තාරාගේ ගමන
''තාරාගේ ගමන'' අපූරු කතාන්දර කිහිපයක් එකට එකතුවුණු කතන්දරයක්.තමන් වටා සිදුවන දේවල් ගැන තර්කානුකුලව ව..
Rs. 300.00