''ආදරේ කියන්නෙ ලොකු පරිත්‍යාගයක් සර්..''
''ඒ පරිත්‍යාගය මහ දුකක් කාංචනා..''
''මං කවදාවත් මොනම හේතුවක් නිසාවත් දාල යන්නෑ ..ආපහු..''
''ආදරේ වෙනුවෙන් කරන පරිත්‍යාග මහ මෝඩකමක් කාංචනා...එදා ඔයා මං එක්ක යන්න ආව නම් අද අපි කොහේ හරි සතුටින් ඉන්නවා..ජූඩිගේ වයසේ දරුවෝ තුන්හතර දෙනෙකුත් එක්ක...ඔයා මැරෙන්නෙත් නෑ..අර අම්මා තනි වෙන්නෙත් නෑ.. මං කාලකන්ණි දුකක් විදින්නෙත් නෑ...අපේ ජීවිත අපරාදේ..''
Ahasa Se Oba - අහස සේ ඔබ
- Publisher: Sanka Prakashakayo - සංඛ ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Tharanga Punsadani Bodinayaka - තරංගා පුන්සදනි බෝධිනායක
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245626137
- Availability: Available
-
Rs. 590.00
- KBOOKS Cashback Rewards: 59