මාගේ මව සහ මිත්තනිය අපගේ අනෙකුත් නෑදෑයින් හා මිතුරන් මග හරින්නේ ඇයි? පවුලේ අය ලෙස සිටින්නේ අප හතරදෙනා පමණි. පියාගේ වියෝවෙන් පසු එයත් තිදෙනකු දක්වා අඩු විය. කොටින්ම මිත්තනිය තම සැමියා නොහොත් මාගේ සීයා පවා අත්හැර දමා ඔහුව නොතකා ඔහුගෙන් වහන් වී ජීවත්වෙයි. මේ අතරවාරයේ මාගේ සිරුරේ ඇතිවන වෙනස්කම් වෙත මව දක්වන්නේ උදාසීන බවකි. මා හට වෛද්‍යවරයා වෙත යාමට පවා සිදුවන්නේ තනිවමය. වෛද්‍යවරයාගේ සමහර පැනවලට පිළිතුරු මම නොදනිමි. මවගෙන් ඒ පිළිබඳ විමසුවත් ඇගේ නිහඬතාවය බිඳහෙළීමට මට කිසිදා නොහැකි විය.
Ahimi Hima Bima - අහිමි හිම බිම
- Publisher: Ashirwada Publishers - ආශීර්වාද ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Priyanwada M Banduwardhana - පි‍්‍රයංවදා එම්. බන්දුවර්දන
- - Thorvald Steen - තෝවාල්ඩ් ස්ටීන්
- ISBN: 9789556973334
- Availability: Out Of Print
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Sonia Sulthange Dewani Birinda - සෝනියා සුල්තාන්ගේ දෙවැනි බිරිඳ
නැවත මුද්‍රණය - 2019 * 2018 ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන උළෙලේ අවසන් වටයට නිර්දේශිත කෘතියකි. සුප්..
Rs. 500.00
Sadam Samaga Ma Parisula - සදාම් සමග මා පාරිසුලා
ජිනගේ නිවසට මා කැදවුයේ හරුට්ගේ පෙළඹවීමක් අනුව බව මා තේරුම් ගත්තේ පසුවය. හරුට්ගේ ගනුදෙනුකරුවන් වූයේ බ..
Rs. 1,000.00
Kaha Una 1793 - කහ උණ 1793
ගතවෙන සෑම පැයක් පාසාම පිලඩෙල්ෆියාවේ එතෙක් පැවති භූත නගරයක පෙනුම ටිකින් ටික අහෝසි වෙමින් වැඩි වැඩියෙන..
Rs. 500.00
Unabata Kuduwe Kurulla - උණබට කූඩුවේ කුරුල්ලා
සුවපහසුවකින් තොර වුවත්,සංසුන් විය හැකි ගමනක් නොවූවත්,වාසනාවකට මෙන් ගමන කෙටි වූයේය.ට්‍රක් රථ ගැස්සීමෙ..
Rs. 950.00
Madam Liyange Diyaniyo - මැඩම් ලියාන්ගේ දියණියෝ
''ඔබ හැසිරෙන්නේ තවමත් පැරිසියේ ඉන්න විදියට'' ඇය ඔහු වෙත කඩා පැන්නාය. ඔහු සිනාසුණේය.''මම පැරිසියේ දී ..
Rs. 1,300.00