හද තුළ පිරුනා වූ
පැතුම් අපමණ ඇතුවත්
කෙනෙක් මරුහට බිලිවෙයි
දිරිමටත් පළමුවෙන්
නෑ හිතවතුන් හට
දුක් දී වෙන්ව යන්නට
ඉපදීම යුතු නැත
ලොවේ මොළ කැටි බිදිදුන්
මිහිරි සුවදින් හා
පැහැයෙන් නොඅඩුවූ මල්
කිමද පුබුදින්නේ
අකලට පරවෙන්න නම්
Akalata Parawenna Ayi Mal Pipenne - අකලට පරවෙන්න ඇයි මල් පිපෙන්නේ
- Publisher: Author Publication - කතෘ ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Padma Jayanthi Jayawardhana - පද්මා ජයන්ති ජයවර්ධන
- - Books Published in 2020 - 2020 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789556779905
- Availability: Out Of Stock
-
Rs. 300.00
- KBOOKS Cashback Rewards: 30
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Apidu Yathra Kalemu - අපිදු යාත්‍රා කළෙමු
ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් හරි යන්න උත්සහ කරන ශ්‍රී ලාංකිකයන් එමටයි. හැබැයි ඒ ගමන මොනතරම් අන්තරායකාරී..
Rs. 790.00
Nedma - නේද්ම
පබාවී බලාගෙන සිටියේ ඔහු එනතුරුය. දරුවන්ද නැත. ඇමතුමක් ගත්තද ඔහුගේ දුරකතනය ක්‍රියාවිරහිතය.විසල් නිවස ..
Rs. 1,350.00