බණ්ඩාරනායක ඝාතන නඩු විභාගයේ දී හෙළිදරව් වූ දෑ සහ ප්‍රකාශයන් මෙම කෘතිය මගින් සම්පාදනය කර ඇත.
එම කුමන්ත්‍රණයට සැකපිට බණ්ඩාරනායක ඝාතන නඩුවේ දී පැමිණිලි පාර්ශවයේ සාක්කිකරුවන් ව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වූ සිඩ්නි ගොඩ්ප්‍රි ද සිල්වා,විශ්‍රාමලත් පොලිස් සුපිරිටැන්ඩන්ට් වරයෙකු වූ ලයනල් ගුණතිලක සහ දාගොන්නේ ඔසී කොරයා යන අය ද අත්අඩංගුවට පත්ව සිටියෝය.
එම සිද්ධි සලකා බැලීමේ දී බණ්ඩාරනායක ඝාතනය ඉතා සංකීර්ණ වූ ගුප්ත ස්වභාවයක් පෙන්නුම් කරයි.මක් නිසා ද යත් බණ්ඩාරනායක මහතාගේ පාලනයට එරෙහි වූ බලවේග රැසක් එකල ක්‍රියාත්මක වූ බැවිනි.
Bandaranayaka Gathanaya Saha Nithi Winishchaya - බණ්ඩාරනායක ඝාතනය සහ නීති විනිශ්චය
- Publisher: Akarsha Publishers - ආකර්ෂා ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Politics and Current Affairs - දේශපාලන සහ කාලීන
- - Crime - අපරාධ
- - Books Published in 2018 - 2018 වසරේ ප්‍රකාශිත පොත්
- - Law - නීතිය
- - Premalal Ranavila - ප්‍රේමලාල් රණවිල
- ISBN: 9789556722178
- Availability: Out Of Stock
-
Rs. 600.00
- KBOOKS Cashback Rewards: 60
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Adolf Aikmanta Erehi Nadu Vibhagaya - ඇඩොල්ෆ් අයික්මාන්ට එරෙහි නඩු විභාගය
Lord Russel විසින් රචිත The Trial of Adolf Eichmann ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය...
Rs. 380.00
Ratama Giniyam Kala Pathala Aparadha - රටම ගිනියම් කල පාතාල අපරාධ
නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි වසර 37 ක සිය සේවා අත්දැකීම් මත ලියූ "රටම ගිනියම් කළ පාතාල අපරාධ..
Rs. 450.00
Ratama Kalabu Aparada - රටම කැළඹු අපරාධ
'රටම කැළඹු අපරාධ'කෘතියෙන් එළි දක්වන්නේ අපේ රටේ සිදු වූ ජාතිය තැති ගැන්වූ අනුවේදනීය සිදුවීම් මාලාවකි...
Rs. 600.00
Horabadu Jawarama - හොරබඩු ජාවාරම
නීති විරෝධී මගී භාණ්ඩ ආනයනය පිළිබඳ අපරාධ විද්‍යාත්මක අධ්‍යයනයක් ..
Rs. 650.00
Diliktha Neethiya Saralawa - දිලික්ත නීතිය සරලව
අධ්‍යාපන කළමනාකරුවන්ට සේම අනෙකුත් ක්ෂේත්රයන්හි පරිපාලනයෙහි නියුතු කළමනාකරුවන්ටත් නීති සිසුන්ටත් දිල..
Rs. 290.00