ලෝකයේ විශාලතම දුම්රිය සේවාවට හිමිකම් කියන ඉන්දියාව තුළ දුම්රිය 80ක් උපයෝගී කරගෙන කළ හැකි විවිධ සංචාර ගැන මෙම පොතේ පැහැදිලි කර ඇත.
මෙහි පැහැදිලි කර ඇති සංචාර ඔබට එකවරම නොවුනත් වාර කීපයකදී කඩින් කඩ වුව ද කල හැකිය.ඒ ඒ සංචාරක ආකර්ෂණ සහිත ස්ථාන වෙත දුම්රිය උපයෝගී කරගෙන ගමන් ගන්නා ආකාරය හා අදාළ ස්ථානවල නරඹන්නට ඇත්තේ මොනවාද යන්න ගැන මෙහි ඡයාරූප ද සහිතව පැහැදිලි කර ඇත.අදාළ ස්ථානයට පහසුවෙන් යා හැකි දුම්රිය,ගමන් කළ යුතු දුර,ගමනට ගතවෙන කාලය හා අය කරන ගාස්තුව මෙන්ම එහිදී නවාතැන් ගත හැකි ස්ථාන ගැන ද මෙහි පැහැදිලිව සඳහන් කර ඇති නිසා මෙහි දැක්වෙන උපදෙස් අනුව ඔබ ප්‍රිය කරන ප්‍රදේශයේ සංචාරයක් පහසුවෙන්ම සැලසුම් කර ගත හැකිය.
Indiyawa Wata Dumriya 80kin - ඉන්දියාව වටා දුම්රිය 80කින්
- Publisher: Akarsha Publishers - ආකර්ෂා ප්රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Travel and Tourism - සංචාරක
- - N P Wijerathna - එන් පී විජේරත්න
- ISBN: 9789556721867
- Availability: Out Of Stock
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 45