ලෝකයේ විශාලතම දුම්රිය සේවාවට හිමිකම් කියන ඉන්දියාව තුළ දුම්රිය 80ක් උපයෝගී කරගෙන කළ හැකි විවිධ සංචාර ගැන මෙම පොතේ පැහැදිලි කර ඇත.
මෙහි පැහැදිලි කර ඇති සංචාර ඔබට එකවරම නොවුනත් වාර කීපයකදී කඩින් කඩ වුව ද කල හැකිය.ඒ ඒ සංචාරක ආකර්ෂණ සහිත ස්ථාන වෙත දුම්රිය උපයෝගී කරගෙන ගමන් ගන්නා ආකාරය හා අදාළ ස්ථානවල නරඹන්නට ඇත්තේ මොනවාද යන්න ගැන මෙහි ඡයාරූප ද සහිතව පැහැදිලි කර ඇත.අදාළ ස්ථානයට පහසුවෙන් යා හැකි දුම්රිය,ගමන් කළ යුතු දුර,ගමනට ගතවෙන කාලය හා අය කරන ගාස්තුව මෙන්ම එහිදී නවාතැන් ගත හැකි ස්ථාන ගැන ද මෙහි පැහැදිලිව සඳහන් කර ඇති නිසා මෙහි දැක්වෙන උපදෙස් අනුව ඔබ ප්රිය කරන ප්රදේශයේ සංචාරයක් පහසුවෙන්ම සැලසුම් කර ගත හැකිය.
Indiyawa Wata Dumriya 80kin - ඉන්දියාව වටා දුම්රිය 80කින්
- Publisher: Akarsha Publishers - ආකර්ෂා ප්රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Travel and Tourism - සංචාරක
- - N P Wijerathna - එන් පී විජේරත්න
- ISBN: 9789556721867
- Availability: Out Of Stock
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 45
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Bengali Yeheliya - බෙංගාලි යෙහෙළිය
බෙංගාලී යෙහෙළිය” වූකලී භාරතයේ මහා නගර මෙන් ම කුඩා නගර ද පසුබිමේ තබා මෙහි කතුවරයා තමාට මඟතොට - යනෙන..
Rs. 450.00
Colombo to Badulla by Train - කොළඹ සිට බදුල්ලට දුම්රියෙන්
Looking at the title of this book, it appears to be a description of the railway journey from Co..
Rs. 200.00
Himagiri Tharanaya - හිමගිරි තරණය
ඇසූ පමණින් විශ්මිත දැනවෙන හා චිත්ත රූප මැවෙන හිමගිරි තරණය තුලින් තමන් ලද අත්දැකීම් කැටි කරමින් පොත් ..
Rs. 400.00
Asirimath Cheena Sanskruthiya - අසිරිමත් චීන සංස්කෘතිය
පාරම්පරික චීන දර්ශනය වූ කලි ජීවිතය පිළිබඳ දර්ශනයකි. කොන්ෆියුසිස්තුමාට අනුව ස්වර්ගය වූ කලි සියලු ජීව ..
Rs. 600.00
Singaporuwa Saha Malesiyawa Charika Athpotha - සිංගප්පූරුව සහ මැලේසියාව චාරිකා අත්පොත
විදේශීය විනෝද සංචාරයකට ප්රිය කරන බොහෝ දෙනෙක් ඒ සඳහා තෝරාගන්නේ සිංගප්පූරුව,මැලේසියාව හෝ ඒ දෙකම ය.(නැ..
Rs. 500.00
Swarnabumi Pin Bima Thailanthaya Charika Athpotha - ස්වර්ණභූමි පිං බිම තායිලන්තය චාරිකා අත්පොත
විනෝදයට මෙන්ම වන්දනාවට ද අවස්ථාවක් සැලසෙන ආකාරයේ තායිලන්ත චාරිකාවක් සංවිධානය කර ගන්නා ආකාරය මෙම පොතේ..
Rs. 400.00
Rata Sawari - රට සවාරි
ඔබේ පළමු හෝ මීළඟ විදේශීය සංචාරය බෙහෙවින් සාර්ථක එකක් කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු සියලුම උපදෙස් මෙම..
Rs. 550.00
Miyanmar (Buruma) Charika - මියන්මාර් (බුරුම) චාරිකා
මියන්මාරයේ සෑම වැදගත් සිද්ධස්ථානයකම පිහිටීම, ලිපිනය හා කෙටි විස්තරයක් බොහෝවිට අදාළ ඡායරූප ද සහිතව මෙ..
Rs. 500.00