ඕනෑම මාදිලියක දත්ත සමුදායක් හෙවත් ඩේටාබේසයක් නිර්මාණය කර ගන්නා අන්දම හා පවත්වාගෙන යාමේ දී අනුගමනය කල යුතු විවිධ සාධක මෙම පොතේ මුල සිටම අදියරෙන් අදියර පැහැදිලි කර ඇත.
ඩේටාබේසස් යනු මොනවාද?ඒවායින් සැලසෙන මෙහෙය,ඩේටාබේසයක් භාවිතයට ගැනීම,ඩේටාබේස් සැලසුම් කිරීම,ඒවාට වාර්තා එක් කිරීම,ඩේටාබේසයක් පිරික්සීම,එවැන්නක ඇති ඩේටා පහසුවෙන් තෝරා බේරා ගැනීම,වාර්තාවක් සකස් කිරීම වැනි තොරතුරු ඒවා ගැන කිසිම මූලික වැටහීමක් නොමැති අයෙකුට පවා පහසුවෙන් ඉගෙනගත හැකි ආකාරයකට,ස්ථානීය තීර රූප රාශියක්ද සහිතව මෙහි විස්තරාත්මකව ඉදිරිපත් කර ඇත.
Microsoft Office Access - මයික්‍රොසොෆ්ට් ඔෆිස් ඇක්සස්
- Publisher: Akarsha Publishers - ආකර්ෂා ප්‍රකාශකයෝ
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - N P Wijerathna - එන් පී විජේරත්න
- - Books Published in 2018 - 2018 වසරේ ප්‍රකාශිත පොත්
- - Computer Science and IT - පරිගණක විද්‍යාව සහ තොරතුරු තාක්ෂණය
- ISBN: 9789556722123
- Availability: Out Of Stock
-
Rs. 300.00
- KBOOKS Cashback Rewards: 30