ඕනෑම කාර්යාලයක් විධිමත්ව හා සංවිධානාත්මකව පවත්වාගෙන යාම සඳහා අතිශයින්ම වැදගත් වන සොෆ්ට්වෙයා ඇප්ලිකේෂන්ස් එකතුවක් ලෙස මයික්‍රොසොෆ්ට් ඔෆිස් හැඳින්විය හැකිය.ඔෆිස් වර්ඩ්,එක්සෙල්,පවර්පොයින්ට් හා ඇක්සස් වැනි ඕනෑම ඔෆිස් ඇප් එකක සමග වැඩ කිරීම සඳහා අවශ්‍ය සියලුම මූලික සාධක මෙම පොතේ පැහැදිලි කර ඇත.ඒ විස්තරාත්මකව,අදියරෙන් අදියර හා ස්ථානීය තිර රූප රාශියක් සමගය.
එබැවින් කම්පියුටරයේ ඇති 2007 හෝ එයින් පසුව පැමිණි කුමන මයික්‍රොසොෆ්ට් ඔෆිස් අනුවාදය වුවත් මෙම පොතේ දැක්වෙන උපදෙස් හා නිර්ණායක එයින් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා අතිශයින් වැදගත් වෙයි.
Microsoft Office Athwala - මයික්‍රොසොෆ්ට් ඔෆිස් අත්වැල
- Publisher: Akarsha Publishers - ආකර්ෂා ප්‍රකාශකයෝ
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - N P Wijerathna - එන් පී විජේරත්න
- - Books Published in 2018 - 2018 වසරේ ප්‍රකාශිත පොත්
- - Computer Science and IT - පරිගණක විද්‍යාව සහ තොරතුරු තාක්ෂණය
- ISBN: 9789556722109
- Availability: Available
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35