රෑ වෙනවද, එළි වෙනවද නොදැන, ගහක් කොලක් මලක් නොදැක, ඉවරයක් නැති විෂම චක්‍රයක හිරවෙලා ඉන්න මිනිසුන් අතර මං වැස්ස, සුළඟ, සොබාදහම, හිමිදිරිය, රෑ අඳුර වින්දනය කරනවා. මේ හැම දේකින් ම මට සතුටක් ලැබෙනවා.
..........................................................
අඬන්න ඕන වෙලාවට අඬන්න .
හිනාවෙන්න ඕන වෙලාවට හිනාවෙන්න .
බනින්න ඕන වෙලාවට බනින්න.
ආදරේ කරන වෙලාවට ආදරේ කරන්න .
ඒත් මේ ඔක්කොම චිත්‍රපටයක් විතරයි කියලා දැනගෙන ජීවත් වෙන්න..
............................................................
මිනිසෙකුට ප්‍රශ්න නැති දවසක් අවශ්‍ය නම් කළ යුතු මූලික ම දෙය පුළුවන් තරම් ප්‍රශ්න අතහැරීමයි.
ජීවිතයේ අත නොහැර බැරි ප්‍රශ්න කියා දෙයක් හමුවෙනවා නම් හමුවෙන්නේ ඉතා ම සුළු ප්‍රමාණයක් පමණයි. ඉතිරි සියල්ල ම අපේ ම වුවමනාවට, ස්වේච්ඡාවෙන්, කිසියම් අරමුණකට සාපේක්ෂව අල්ලා ගත් ප්‍රශ්න ටිකක් පමණයි.
...........................................................
විශාල නුග ගහක් සෙවණ දෙනවා වගේ ඒ මනුස්සයා ආදරය කරනවා. කැමති කෙනෙකුට කැමති කාලයක් ඒ සෙවණ ලබන්න පුළුවන්. කිසිම සටනක්, තරගයක්, අයිති කරගැනීමක්, යටත් කරගැනීමක්, නතර කරගැනීමක් නැහැ.
එතැන ඉතුරු වන්නේ අහසයි, ආදරයයි විතරයි.."
Akasa Suthraya - ආකාස සූත්‍රය
- Publisher: KBOOKS Publishing - කේබුක්ස් ප්‍රකාශන
- Categories:
- - Miscellaneous - විවිධ
- - Philosophy - දර්ශනවාදය
- - Rasika Jayakody - රසික ජයකොඩි
- - Books Published in 2024 - 2024 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245737406
- Availability: Available
-
Rs. 1,100.00
- KBOOKS Cashback Rewards: 110
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Dawasak Da Handawaka - දවසක් දා හැන්දෑවක
"ජීවිතයේ කෙළවරක් නැති මිනිස් සබඳතාවලටත් මේ 'න්‍යාය' ම ගළපන්නට පුළුවන්. කතාබහ කිරීම සහ කතා නොකර සිට..
Rs. 500.00
Gift Pack 1
(Free Delivery ලබා ගැනීම සඳහා කූපන් කෝඩ් එක භාවිතා කිරීමට Buy Now මත ක්ලික් කර View Cart යන Option..
Rs. 3,500.00
Prana Collection - ප්‍රාණ පොත් එකතුව
ශ්‍රී ලංකාව තුල FREE DELIVERY ලබා ගැනීමට View Cart මත ක්ලික් කර Use Coupon Code යන තැන PRANA ලෙ..
Rs. 3,400.00
Prana - Adaraya Ha Nidahas Veema - ප්‍රාණ - ආදරය සහ නිදහස් වීම
ආදරය සහ නිදහස් වීම"තමන් තදින් ම ආදරය කරන කවුරුන් හෝ ඉන්නවා නම්, ඒ ආදරය තමන්ට අහිමි වෙයි කියලා බය නම්..
Rs. 1,100.00
Prana - Aluth Samajaya - ප්‍රාණ - අලුත් සමාජය
අලුත් සමාජය"අප හැමෝගේ ම ඇතුළේ තියෙනවා අභ්‍යන්තරික දුප්පත්කමක් (inward poverty). තවත් සරලව කිව්වොත් අ..
Rs. 1,300.00
Prana - Jeewithaya Yali Soyaganeema - ප්‍රාණ - ජීවිතය යළි සොයාගැනීම
ජීවිතය යළි සොයාගැනීම"තරගය මැදට පැනලා දුවන්නේ නැතිව, තරගයෙන් ඈත් වී නැවතී සිටින මිනිසුන්ට තමන් වගේ ම ..
Rs. 1,000.00
Wenas Widihata Hithanna Wenas Widihata Dakinna - වෙනස් විදිහට හිතන්න වෙනස් විදිහට දකින්න
කේබුක්ස් පොත් - 1ප්‍රාණ - ආදරය සහ නිදහස් වීම ප්‍රාණ - ජීවිතය යළි සොයාගැනීම ..
Rs. 3,900.00
KBOOKS Classic Book Pack Pre Order
ආකාස සූත්‍රය - රසික ජයකොඩි මන්දාකිනිය කීපදෙනෙක් - කසුන් සමරතුංග මේ ලියුම නොකියවා ගිය අය - මහේල හෙට්ට..
Rs. 4,650.00
Gift Pack 5
(Free Delivery ලබා ගැනීම සඳහා කූපන් කෝඩ් එක භාවිතා කිරීමට Buy Now මත ක්ලික් කර View Cart යන Option..
Rs. 6,250.00
Gift Pack 6
(Free Delivery ලබා ගැනීම සඳහා කූපන් කෝඩ් එක භාවිතා කිරීමට Buy Now මත ක්ලික් කර View Cart යන Option..
Rs. 4,500.00
Romantic Gift Pack 1
(Free Delivery ලබා ගැනීම සඳහා කූපන් කෝඩ් එක භාවිතා කිරීමට Buy Now මත ක්ලික් කර View Cart යන Option..
Rs. 5,000.00