රුසියානු හා ලෝක සාහිත්‍යයේ උසස් තැනක් දරන මාහැගි කෘතියකි මක්සිම් ගෝර්කිගේ " අම්මා " අද වුවද එය විප්ලවවාදී සාහිත්‍යයේ මුදුන් මල්කඩකි. ලෝක සාහිත්‍යයේ පළමුවැනි වරට අතිශයින්ම පැහැදිලි ලෙසත් දයාන්විත ලෙසත් කම්කරු පංතියේ ජීවන තතු පැහැදිලි කල පළමුවැනි කෘතිය " අම්මා " ය.කම්කරු පංති සටන්වල වැදගත්කම ඔප් නගා පෙන්වා දුන් මේ කෘතිය රුසියාවේ ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් සමාජවාදී විප්ලවයේ ජයග්‍රහණය සදහාත්, සාර්ථක ලෙස සමාජවාදය ගොඩනැගීම සදහාත් මහගු සේවයක් ඉටු කළේය.
Amma - අම්මා
- Publisher: Keheli Publishers - කෙහෙළි ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Maxim Gorky - මක්සිම් ගෝර්කි
- - Maksim Gorki - මැක්සිම් ගෝර්කි
- - Dadigama V Rudrigu - දැදිගම වී රුද්‍රිගු
- ISBN: 9786245865031
- Availability: Available
-
Rs. 1,500.00
- KBOOKS Cashback Rewards: 150