අතිශය අධික ජන ඝනත්වයකින් යුත් මරදාන, මාලිගාකන්ද, මාලිගාවත්ත, පරණවාඩිය, දියකඩිත්ත, පංචිකාවත්ත, සුදුවැල්ල වැනි පැරණි ගම් බොහොමයක් එකතුවෙන් නිර්මාණය වූ නගරයකි. මෙහි පදිංචි සිංහල, දෙමළ, මුස්ලිම්, ජා, ලන්සි වැනි විවිධ ජනකොටස්වලට අයත් මිනිසුන්ගේ කථන භාෂාවල දක්නට ලැබුණේ මිශ්‍ර ලක්ෂණයන්ගෙන් යුත් ස්වභාවයකි. සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින කථන බසෙහි දක්නට ලැබෙන ආගන්තුක වචන බොහොමයක් මරදාන ආශ්‍රිතව ඇතිවූ ඒවාය. එම භාෂාව ආශ්රිත කටවහරටත්, වියත් වහරටත්, මැදි වහරක් භාවිත කර ගනිමින් රචිත මෙම නවකතාවේ ප්‍රධාන චරිතය වූ පහළ මධ්‍යම පන්තික සිංහල බෞද්ධ පවුලකට අයත් ගාවින් හෙට්ටිආරච්චි තම දෙමව්පියන් සහ සොයුරා සමඟ පදිංචිව සිටියේ මරදානේය. ආනන්ද – නාලන්ද වැනි ලොකු බෞද්ධ පාසල් තිබුණ ද, ඔහුත් ඔහුගේ සොයුරාත් ගියේ දෙමටගොඩ පිහිටි ආගමේ පාසලටය. ගාවින් පෙම් සබඳතාවක් ඇති කොට ගන්නේත්, අවසන විවාහ වන්නේත් ලන්සි යුවතියක් සමඟය. මෙහි අන්තර්ගත වන්නේ ඔවුන් දෙදෙනාගේ අසම්මත අමුතු ආදර කතාවය.
Amuthu Thale Adara Kathawak - අමුතු තාලේ ආදර කතාවක්
- Publisher: Fast Publishers - ෆාස්ට් ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Chandrasiri Palliyaguru - චන්ද්‍රසිරි පල්ලියගුරු
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789556778731
- Availability: Out Of Stock
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 45
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Samaropanaya - සමාරෝපණය
සුනාමි ව්‍යවසනයට ලක් වු පුද්ගලයකු සිය අනනාතාවන් වසන් කර දෙබිඩි පුද්ගලයකු ලෙසින් සමාජය ඉදිරියේ කෙරෙන ..
Rs. 250.00
Mahaakaala - මහාකාල
වළගම්බා රජතුමන්ගේ චරිතය හා ලංකා ඉතිහාසයේ අතිශය අර්බුදකාරී කාල පරිච්චේදයක සිදු වූ දේශපාලනික, සංස්කෘති..
Rs. 300.00
Thopa Waradakin Kelesin Kipem - තොප වරදකින් කෙලෙසින් කිපෙම්
සීගිරි රාජධානි සමයේ රාජ කුමාරිකාවක හා මූර්ති ශිල්පියකු අතර ලියලා වැඩෙන ආදරය, දයාව, කරුණාව, අනුරාගය ශ..
Rs. 300.00
Anchiya - අංචිය
‘අංචිය’ නවකතාව, අවධාණම් ධීවර ජීවිතයෙ කටුක කර්කශ අද්දැකීම් සමූහයක් ඉතා සංවේදීව චිත්රණය කරයි. සෑකය හා..
Rs. 275.00
Raja Virithin Surindu Maha Vijeyabha Nirindu - රජ විරිතින් සුරින්දු මහ විජයබා නිරින්දු
මහ විජයබාවන්ගේ චරිතය පාදක කරගනිමින් ඓතිහාසික සංසිද්ධීන් මනා ලෙස ගලපමින් පරිකල්පිත විචිත්‍රවත් නවකතාව..
Rs. 350.00
Rohana Rajini - රෝහණ රාජිනි
සුගල දේවිය පිළිබඳව අපේ ඉතිහාසයේ දැක්වෙන සෘණාත්මක මතය වෙනුවට ඇගේ චරිත ස්වභාවය සත්‍යය හා නිර්මානාත්මක ..
Rs. 375.00
Seema - සීමා
අනුරාධපුරයේ දී හමුවන අකලට මිලිනවූ ගැහැනියක හා අතරමං වූ දෙමුහුන් මිනිසකු කේන්ද්‍රීය චරිත වන “සීමා” යු..
Rs. 450.00
Parikalpanaya Tharkanaya Saha Nirmanaya - පරිකල්පනය තර්කනය සහ නිර්මාණය
නාට්‍ය හා චිත්‍රපටකරණය පිළිබඳව උනන්දුවක් දක්වන, රංග කලාව හදාරන ශිෂ්‍යයන්ට මෙන්ම මෙම ක්ෂේත්රයට අවතීර..
Rs. 300.00
Mahabiso Leelawathi - මහබිසෝ ලීලාවතී
මහා රජ්ජුරුවන්ගේ අග මෙහෙසිය වෙලා එතුමන් සමග යහන් ගත වුණා හැරෙන්න රජකමට ඒකිගේ තියෙන සුදුසුකම මොකක්ද ?..
Rs. 450.00
Neth Sith Gath Than - නෙත් සිත් ගත තැන්
"මෙම කෘතිය පර්යේෂකයන්ට හා අධ්‍යයන ශාස්ත්‍රවේදීන්ට අතිශය වැදගත්ය."..
Rs. 200.00
Dakina DEya Sathyama Nowe - දකින දේ සත්‍ය ම නොවේ
ප්‍රභා ලේඛනය හා එහි විශේෂත්වය,පිලිම්බිබුවෙහි හා හාඬේහි අවියෝජනියත්වය,වාර්තා චිත්‍රපට සම්පාදනයේදී පර්..
Rs. 390.00
Kompittugala - කෝම්පිට්ටුගල
ඔහු කෝම්පිට්ටුගල මත ඉඳගෙන සිටියේය.මළහිරු බැස යමින් තිබූ අතර පනාවැන්න තෙක් යායම රත් පැහැයෙන් බබළමින් ..
Rs. 1,200.00
Annapoorna - අන්නාපූර්ණා
'අසනි සංකේත්' නමැති මෙම නවකතාවට පාදක වන්නේ ඓතිහාසික ඛේදවාචකය ජනතාව කෙරෙහි බලපෑ ආකාරයයි.කුමන ව්‍යසනයක..
Rs. 1,000.00