ඔයාගේ ඇස්වල යම් අමුතු දෙයක් තියෙනවා. කදිම සැමියෙක් සිටින, හොඳම වෘත්තියක
නියැලී ඉන්න ඔයා වගේ යස හුරුබුහුටි කාන්තාවකගේ දෑසේ එබඳු පැහැදිලි කළ
නොහැකි සංවේගයක් දකින්න ලැබීම සැබැවින්ම අදහාගත නොහැක්කක්! හරියට මගේම ඇස්
දෙකේ පිළිබිඹුවක් දැකීමක් වගෙයි. මං ඔයාගෙන් ආයිත් අහනවා, ඔයා සතුටින් ද
ඉන්නේ..?
Anacharaya - අනාචාරය
- Publisher: Subavi Publishers - සුභාවී ප්රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Paulo Coelho - පවුලෝ කොයියෝ
- - Books Published in 2019 - 2019 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9789557189093
- Availability: Out Of Stock
-
Rs. 750.00
- KBOOKS Cashback Rewards: 75