හෝරාව මැදියම් රෑ දොළහටද ආසන්නව තිබේ. මම සියප්පච්චි විසින් මට ලබා දුන් බොහෝ පැරණි පුස්තකයද අතින් ගෙන මේසයට වීමි. මේස ලාච්චුවේ මලානික ආලෝකය යටින් එය දිග හැර කියවන්නට පටන් ගතිමි.
බෙහෙවින්ම දිරා කහ දුඹුරු පැහැයට ලං ව ඉරි ගැලවී යන තරමටා අබලන් වූ එහි පිටු පෙරලීම වුව බොහෝ අර පරෙස්සමට ආයාස දරා කළ යුත්තක් විය. ඉතිඉන් මම කියවන්නට පටන් ගතිමි.
එය යටත් විජිත කාලය තුල අප රටෙහි ජීවත් වූ හෙන්රි රිචඩ්සන් නම් වූ සුදු ජාතික මහතෙකු විසින් දීර් ඝ ව තැබූ සටහන් රාශියක් විය.
එතෙකින් මා ඉදිරියේ සෙමෙන් සෙමෙන් සෙමෙන් දිග හරි ගියේ මා ද මගේ නෑ සොයුරු හිරාන් ද මගේ පෙම්වතා වන ඇඩම් ද සම්බන්ධ අතිශයින් විශ්මයවාහ කථා පුවතක් ය. මෙය අපගේ පෙර ආත්මය පිලිබඳ කථා පුවතයි. එහි එකදු වදනක් හෝ වෙනස් නොකරමින් මම දැන් ඔබ ඉදිරිහි තබමි.
Ananthara - අනන්තරා
- Publisher: Geema Prakashana - ගීමා ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Gimhani Wasana - ගිම්හානි වාසනා
- - Books Published in 2023 - 2023 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245677085
- Availability: Available
-
Rs. 1,100.00
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Sudu Karadahi - සුදු කරදහි
මා කෙතරම් අවාසනාවන්ත වීද. මා පව්කාරියකි. නැත මා සැබැවින්ම සාපයක් නොවේ ද? මට ළං වන කිසිවෙක් වේද ඒ ඔවු..
Rs. 780.00
Duwili Suwanda - දූවිලි සුවඳ
මම කහ පැහැති ලී කුඩු මතින් නග්න දෙපා තබමින් සීරුවට ඇවිදිමින් සිටියෙමි.මගේ දෙපා රටාවට අනුව ලී කුඩු පහ..
Rs. 840.00
Misara Apsara - මිසර අප්සරා
''අහගන්න මගේ ආදරණීය දරුවා... ඇගේ පියා වූ වර්තමාන රජු තමයි කුමන්ත්‍රණ කර ඔබේ පියා මරා දැමුවේ. ඉතින් ඇ..
Rs. 1,650.00
Andhakaraye Indrajalikaya - අන්ධකාරයේ ඉන්ද්‍රජාලිකයා
ඔහු පැමිණෙන තෙක් සියල්ල සන්සුන්ව තිබුණි. සියලු දෑ අතිශය සාමකාමීව පැවතුනි.එහෙත් එදා...මගේ දෙමව්පියන්ග..
Rs. 1,300.00