(සති අග අරුණ පුවත්පතෙහි පළ වූ තීරු ලිපි මාලාවෙනි)
''මොකද මහතුන් හැබෑට ම උඹ මේ ඊයේ පෙරේදා ඉඳල විකාරෙන් වගේ හැසිරෙන්නේ,තනියම ඔහේ කියවන්නේ,හරියට උන්හිටි ගමං ඇඟේ වැදගත් ම නහර දෙක තුනක් අතුරුදන් වුණා වගේ?''
''බුදු තාත්තේ,මට අයවැය හදන්න බෑ තාත්තේ''
''බෑ කියල බෑ පුතෝ.මේ පාර උඹ ගෙදර අයවැය හදන්නම ඕනේ''
''තාත්තේ,මං ඉගෙන ගත්තේ නැති එකා.ඇයි තාත්තේ එහෙම එකෙකුට ම මෙහෙම වද දෙන්නේ,හරියට එල්ලුම් ගහට දක්කනවා වගේ?මං ඔය අයවැය හදන්න දන්නෙ නෑ තාත්තේ.
පක්ෂ නායකයා පල්!''
Andarege Rachanawa - අන්ඩරේගේ රචනාව
- Publisher: Kavivara Prakashana - කවිවර ප්‍රකාශන
- Categories:
- - Miscellaneous - විවිධ
- - Samitha B Atuwabandala - සමිත බී ඇටුවබැන්දෑල
- - Columns - තීරු ලිපි
- ISBN: 9789557283708
- Availability: Available
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Diya Bindak Wu E Walaroda - දිය බිඳක් වූ ඒ වලාරොද
'සිත'නුඹ මා ළඟ වඩවන්නේ පිළිකුලයි.මට අවනත නොවී අකීකරු වූ නුඹ රිදවූයේ මා පමණක් නොව මට පෙම් බැඳි දයාබරි..
Rs. 200.00
Kavi Rasa Janani - කවි රස ජනනි
පාරම්පරික සඳැස් කාව්‍යකරණය නූතනයේ ඇසින් මහේන් සූරි ගේ ක්ළුඳුල් කාව්‍ය සමුච්ඡය - කවි රස ජනනි..
Rs. 200.00
Horn - හෝන්
''නිදා ගන්න එපා. දැනෙන්නේ බය විතරයි.'''' බය වෙන්න ඕන ඇත්ත ලෝකයට. නින්දෙදි දකින්නේ හීන විතරයි."..
Rs. 400.00
Adara Kiyara - ආදර කියාරා
මම බිමල්ට ගොඩක් ආදරය කල බව ඇත්ත ,ඒත් බිමල් මාව ප්‍රතික්ෂේප කිරීමෙන් පස්සෙයි දැන ගත්තේ ඒ ආදරේ තරම......
Rs. 600.00
Kalu Ranjith Sudu Miniseki - කළු රංජිත් සුදු මිනිසෙකි
" මම මේ අත්දැකීම් ඹබට පැවසීමට අදහස් කළේ මා පිළිබඳ ආඩම්බරවීමේ අදහසකින් නොවෙමි. මාගේ විශ්වාසය වන්නේ ඹබ..
Rs. 1,200.00
Nimul - නිමුල්
මේ තරම් සීතලෙන් ලංවෙලා තුරුළු වෙන්න බැරි රේල් පීලි දෙපැත්තට වෙලා හූල්ලනව.ඇණ ගහපු සිල්පර අදෝනා දෙනව. ..
Rs. 675.00
Mudu Bim Yadam - මුඩු බිම් යදම්
''ගොයියෝ අර බලාපන්කෝ... මහා මූකලනට උඩින් නෙළුම් කැකුළක් වගේ කොත පේන හැටි. බලන්න ලස්සනයි.''ලොකු හාමුද..
Rs. 600.00
Minisa Yodhayaku Wuye Keseda - මිනිසා යෝධයකු වූයේ කෙසේද
මේ යෝධයා කවරෙක් ද?ඒ අන් කිසිවෙක් නොව ''මිනිසා'' යි.එහෙත් ඔහු යෝධයකු වූයේ කෙසේද? ඔහු මිහි තලට අධිපති ..
Rs. 1,750.00
Dekotiyaka Sihina - දෙකෝටියක සිහින
තීරුලිපි සමූහයක සමාචාරය ''අලුත් ජනතාවක් ඕනෑ කර තිබේ'' කියන කතාවට, වෙන කවදාටත් වඩා අද වෙන කොට වි..
Rs. 1,000.00
Manusada Sariya - මනුසඳ සැරිය
මනුසඳ සැරිය කෘතිය තුල මංජු නැදගමුව විසින් අපේ රටේ සුජිවත්ව සිටින ප්‍රවීණ නිර්මානකරුවන් හතළිහකගේ ජීවන..
Rs. 1,000.00