ඔහු පැමිණෙන තෙක් සියල්ල සන්සුන්ව තිබුණි. සියලු දෑ අතිශය සාමකාමීව පැවතුනි.
එහෙත් එදා...
මගේ දෙමව්පියන්ගේ විසි තුන්වන විවාහ සංවත්සරය දා මහා රාත්‍රියේ දී පැමිණ කුඩා මංජුසාවක බහාලූ කෙස් කැරැල්ලක් ත්‍යාගයක් ලෙසින් ගෙනවිත් බාරදුන් ඔහු...
අන්ධකාරයේ ඉන්ද්‍රජාලිකයා...
එතනින් පසු මගේ ජීවිතය සහමුලින්ම වෙනස් වූ බවයි. මම ඔහු අටහට පත් විමි. ඔහු ඔහුට උවමනා අයුරින් මා නිර්මාණය කළේය. ජීවමාන දෙවියෙකු යැයි සලකා ඔහුගේම මිනිසුන් ඔහුට වන්දනාමාන කරන අයුරු දැක පළමුව මම අපහාසයෙන් යුක්තව සිනහසුනෙමි. එහෙත් කල් ගතවත්ම මම ද නොදැනුවත්වම ඔහුව අදහන්නට ගතිමි. ඔහු අන්කිසිවෙකුත් නොවේ.
ඔහු විය
අන්ධකාරයේ ඉන්ද්‍රජාලිකයා
Andhakaraye Indrajalikaya - අන්ධකාරයේ ඉන්ද්‍රජාලිකයා
- Publisher: Geema Prakashana - ගීමා ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Gimhani Wasana - ගිම්හානි වාසනා
- - Books Published in 2024 - 2024 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245677092
- Availability: Available
-
Rs. 1,300.00
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Sudu Karadahi - සුදු කරදහි
මා කෙතරම් අවාසනාවන්ත වීද. මා පව්කාරියකි. නැත මා සැබැවින්ම සාපයක් නොවේ ද? මට ළං වන කිසිවෙක් වේද ඒ ඔවු..
Rs. 780.00
Duwili Suwanda - දූවිලි සුවඳ
මම කහ පැහැති ලී කුඩු මතින් නග්න දෙපා තබමින් සීරුවට ඇවිදිමින් සිටියෙමි.මගේ දෙපා රටාවට අනුව ලී කුඩු පහ..
Rs. 840.00
Misara Apsara - මිසර අප්සරා
''අහගන්න මගේ ආදරණීය දරුවා... ඇගේ පියා වූ වර්තමාන රජු තමයි කුමන්ත්‍රණ කර ඔබේ පියා මරා දැමුවේ. ඉතින් ඇ..
Rs. 1,650.00
Ananthara - අනන්තරා
හෝරාව මැදියම් රෑ දොළහටද ආසන්නව තිබේ. මම සියප්පච්චි විසින් මට ලබා දුන් බොහෝ පැරණි පුස්තකයද අතින් ගෙන ..
Rs. 1,100.00