බඩ තඩියා නැවතත් සුරුට්ටුවක් දල්වාගනිමින් මෙසේ මෙසේ කරන්නට විය .
''කැලේ ඉන්න කොටියට දඩයම උගන්නනවලු කැලේ ඉන්න මාළු. ''
අමාරුකාරයාද අත්හැරියේ නැත.
''දැලි පිහිය හිතන් ඉන්නේ තමන්ට කපන්න පුළුවන් රැවුල විතරයි කියලලු.''
Andhaya Saha Suruttu Niyaya - අන්ධයා සහ සුරුට්ටු න්‍යාය
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Short Stories - කෙටිකතා
- - සිංහල කෙටිකතා
- - Virajini Thennakoon - විරාජිනී තෙන්නකෝන්
- - Books Published in 2022 - 2022 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789553127259
- Availability: Available
-
Rs. 575.00
- KBOOKS Cashback Rewards: 58
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Makaranandaya - මකරානන්දය
ඉතිං මං හදිස්සි වෙලා කලබලෙන් නොදන්න කොමට ගිනි බෝලකාරයෙක්ව බදාගත්ත. ඊට පස්සේ තමයි එන්ට තියා ගත්තෙ බෙර..
Rs. 1,250.00
Eli - එළි
"ඇයි මොරවක ආතේ දොළට ම කට තියලා වතුර බිව්වේ? " ශිරන්ත පුදුමවෙලා වගෙ ඇහුවා."ඉස්සර පුතේ අපි පොඩි කාලේ ස..
Rs. 1,060.00
Camellia - කැමෙලියා
ඩෙිවිඩි උඹ කිවිවා හරි. දෙයක් අතෑරියහම ඒ දේ හමිබවෙනවා තමයි. හැබැයි අපට ඔීනෑ හැටියට නෙමෙයි. ඒක උඹට ඔීන..
Rs. 975.00